(ඉන්දිකා රාමනායක,බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතාගේ උපදෙස් මත මෙහෙම මෙහෙයුම පැවැත්වේ.
මේ සඳහා පොලිස් නිලධාරීන් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ අනිකුත් බුද්ධි අංශ ද සහභාගි වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd