IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අපිරිසිදු ආපනශාලා වටලා 7ක් අත්අඩංගුවට

(නයනදුල සෙන්දනායක)    
 
අපවිත්‍ර ලෙස ආහාර නිෂ්පාදනයේ යෙදෙන රාත්‍රි ආපනශාලා පරීක්ෂා කිරීමේ විශේෂ  ඒකාබද්ධ මෙහෙයුමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අපිරිසිදු ලෙස ආහාර නිෂ්පාදනය කළ 7 දෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ.

ඊයේ (12)රාත්‍රි 7 පමණ සිට හොරණ, ඉංගිරිය සහ බණ්ඩාරගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්  එක්ව සිදු කෙරිණි.

මෙහිදි හොරණ මුනගම, ඉලිඹ, පොකුණුවිට, මොරගහහෙන, මව්ගම ආදි ප්‍රදේශ රැසක ආපන ශාලා26ක් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වු අතර මෙහිදී අපවිත්‍ර අයුරින් පිසීම,
ආහාර ගබඩා කිරීම ,අපවිත්‍ර ස්ථානවල ආහාර නිෂ්පාදනය කිරීම කුකුල් අශුචි සහිත බිත්තර  ආහාර නිෂ්පාදනයට යොදාගැනීම ,අමු මස් සමග ශිතකරණයේ පිසු ආහාර ගබඩා කිරීම යන වැරදි සම්බන්ධයෙන් 7දෙනකු අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
 අපවිත්‍ර අයුරින් නිෂ්පාදනය කළ ආහාර රැසක් විනාස කිරිමටද නිලධාරින් කටයුතු කළ අතර  සෞඛ්‍ය සම්පන්න අයුරින් ආහාර නිෂ්පාදනය කරන ආකාරය සම්බන්දයෙන්  ආපනශාලා හිමිකරුවන් දැනුවත් කිරීමද සිදු කෙරිණි.


 



අදහස් (1)

අපිරිසිදු ආපනශාලා වටලා 7ක් අත්අඩංගුවට

varuni Wednesday, 13 December 2017 09:34 AM

හොඳ වැඩක්.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31516 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site