(බී.ජී.චතුරංග)
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය වහා ඉවත් කරන ලෙසත් හා කොතලාවල පනත හකුළා ගන්නා ලෙසත් ආණ්ඩුවට බල කරමින් ගුරු සහ විදුහල්පතිවරුන් දෙදහසකට ආසන්න පිරිසක් අනුරාධපුර නගරයට පැමිණ අද දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
ගුරුවරුන් සිරගත කර මෙම අරගලය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් එවැනි ක්‍රියා මගින් මෙම අරගලය තවත් ශක්තිමත් වන බවත් උද්ඝෝෂකයෝ මෙහිදී පැවැසූහ.
පසුගිය කාලවලදී ගුරුවරුන් පක්ෂ පාටවලට බෙදී ගුරු සංගම්වලට බෙදී අරගල කළත් වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති සහ ඇතැම් නූගත් ඇමතිවරුන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ගුරුවරුන් එක පවුරක් සේ එකට එකතු වී සිටින බව ඔවුහු මෙහිදී පැවැසූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අපුරෙත් ගුරු විරෝධතා