IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අනුරාධපුරේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ගැටලු ගොඩක්

(අතුල බණ්ඩාර)

ප්‍රමාණවත් පරිදි පි.සී .ආර් .පරීක්ෂණ කට්ටල හා රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමැතිකමින් සිය බල ප්‍රදේශවල සිටින කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ ගැටළුවකට තම කාර්යමණ්ඩල මුහුණපා ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු පවසති.

කොරෝනා රෝගීන් බවට සැකකෙරෙන විවිධ රෝගී තත්ත්වයන් පෙන්නුම් කරන හා පෙන්නුම් නොකරණ පුද්ගලයන් දෛනිකව පරීක්ෂාකිරීම සඳහා අඩුම තරමින් පි.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් කට්ටල 100ක්  -200ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය බව පෙන්වාදෙන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු  සතියකට වරක් හෝ දෙවරක් ලැබෙන්නේ කට්ටල 25 ක් 30 ක් වැනි ප්‍රමාණයක් බවත් ,එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් කියා සිටිති.

ඊට අමතරව කොරෝනා රෝගීන් බවට සැකකරන පුද්ගලයින්ගේ පි.සි.ආර් . හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අදින සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටලද ප්‍රමාණවත් පරිදි නොලැබීමද ගැටළුවක් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු පෙන්වාදෙති .

 



අදහස් (0)

අනුරාධපුරේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ගැටලු ගොඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31211 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13374 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10971 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 74 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 906 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site