IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අනධ්‍යන සේවකයෝ විරෝධයක

(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා,අමල් වික්‍රමරත්න,සෙනරත් බණ්ඩාර සහ ප්‍රින්ස් රත්නායක)

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සහ වෘත්තිය සමිති අතර සාකච්ඡාවී එකග වී මෙතෙක් ලබානොදුන් වැටුප් විෂමතාවයන් සහ තවත් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෝ  අද (17) දහවල් උද්ඝෝෂණයක නිරතවූහ.

මෙම උද්ඝෝෂණය සඳහා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය, ලිපිකාර සහ කාර්මික සේවා සංගමය, පුස්තකාල සහ තොරතුරු සේවා සංගමය, තාක්ෂණ සහායක නිලධාරින්ගේ සංගමය, ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමය යන වෘත්තීය සංගම්වල සාමාජිකයෝ සහභාගී වූහ.

රුහුණු විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය එම පීඨය ඉදිරිපිටදී ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෝ ගලහා මංසන්දියේදී  සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෝ සබරගමුව විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී  විරෝධතාවයේ නිරත වූහ.

(කරාපිටිය වෛද්‍ය පීඨය-ප්‍රේමතිලක ද සිල්වා)

(කරාපිටිය වෛද්‍ය පීඨය-අමල් වික්‍රමරත්න)

(පේරාදෙණිය විශ්ව විද්‍යාලය-සෙනරත් බණ්ඩාර)


(සබරගමුව විශ්ව විද්‍යාලය-ප්‍රින්ස් රත්නායක)



අදහස් (1)

අනධ්‍යන සේවකයෝ විරෝධයක

Ranil Wednesday, 17 January 2018 04:19 PM

සත පහකට වැඩක් නැති පිරිසක්. නිකන් පඩි ගන්න උපන් අය. ඊට වඩා හපන් ගුරුවරු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1752 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site