(රංජිත් රාජපක්ෂ )
හැටන් ලංගම ඩිපෝවට අයත් ආපදා රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් බරපතල ලෙස තුවාල ලැබු ලොරි රථයේ රියදුරා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි ගිනිගත්හේන පොලිසිය පැවසීය.
ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුළුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී තිබේ.
ලොරි රථයේ රියදුරාට ලොරි රථය පාලනය කර ගැනිමට නොහැකිව ගිනිගත්හේන බගතුළුව පාලම අසලදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම ආපදා රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවසැක කරන බව පොලීසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.