( ක ග කරුණාරත්න )
අන්තවාදය පිටුදකිමු මැයෙන් සංවිධානය කර තිබූ පාගමනක් අද ( 04 ) පොළොන්නරුවේදී පැවැත්විණි.
පොළොන්නරුව නගරයේ සිට කදුරුවෙල නගරය දක්වා පැවැති මෙම පා ගමනට බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ප‍්‍රමුඛ මහජනතාව 2000 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
එකම රටක් එකම නීතියක්, අන්තවාදීන්ට ඵරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරනු, අන්තවාදය පිටු දකිමු, ෂරියා විද්‍යාලයේ වහාම රජයට පවරා ගනු ආදී විවිධ සටන් පාඨ රැගත් පුවරු සහ බෞද්ධ කොඩි ජාතික කොඩි රැගෙන පිරිස පාගමනේ යෙදී සිටිනු දක්නට ලැබිණි.
පොලීසිය සහ යුද හමුදාව අවශ්‍ය ආරක්‍ෂාව යොදවා තිබුණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අන්තවාදය පිටු දැකීම වෙනුවෙන් පාගමනක්