IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


‘අධ්‍යාපනයේ අර්බුද ගොඩනැගිලි ඉදිකිරීමෙන් විසඳන්න බෑ‘

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුද රැසක් හටගෙන ඇති බවත් මුදල් වෙන් කිරීමෙන් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ඒවාට විසඳුම් සෙවිය නොහැකි බවත් ජාතික ගුරු සවිය සංවිධානයේ සභාපති බෝසෙත් කළහේපතිරණ මහතා අද (18) පැවැසීය. 

අධ්‍යාපනය අර්බුදය ජාතික අර්බුදයක් බවත් ජනාධිපතිවරයාගේ සිට සියලු පාර්ශව මෙම ජාතික අර්බුදය විසඳීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ත් ඔහු කීවේය. 

“විද්‍යා විෂය නොමැති පාසල්වලින් පවා දරුවෝ විද්‍යා විෂයෙන් උසස් පෙළට සහභාගී වන සිදුවීම් අපට වාර්තා වෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන දරුවන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා.   

නුවරඑළිය දිස්ත්‍රික්කය දුෂ්කර දිස්ත්‍රික්කය ලෙස සැලෙකනවා. විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී අඩු ඉසෙඞ් අගයකින් මේ ප්‍රදේශයේ දරුවන්ට විශ්ව විද්‍යාලවලට පිවිසීමට අවස්ථාව සැලසෙනවා. මේ අවස්ථාවෙන් බොහෝ පිරිස් ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. ඔවුන් නීති විරෝධී ලේඛන සකසමින් කටයුතු කරන අතර ඒවාට අධ්‍යාපන බලධාරීන්ගේ සහාය ද හිමි වෙනවා.“ යැයි ජාතික ගුරු සවිය සංවිධානයේ නුවරඑළිය දිස්ත්‍රික් නියෝජිත මාකඳුරේ රතන හිමියෝ පැවසූහ.

DSC_3001



අදහස් (0)

‘අධ්‍යාපනයේ අර්බුද ගොඩනැගිලි ඉදිකිරීමෙන් විසඳන්න බෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site