ශ්‍රී ලංකාවේ පවතින වැසි තත්ත්වය අද රාත්‍රියේ සහ හෙට දින වැඩිවීමේ ලකුණු දක්නට ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ උතුරු පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 කට වඩා තද ඇති විය හැකියි .සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 25/10/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
24 |
95 |
60 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
30 |
24 |
95 |
70 |
විටින් විට වැසි. |
කොළඹ |
31 |
25 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ගාල්ල |
30 |
24 |
90 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
යාපනය |
32 |
25 |
85 |
65 |
වැසි වාර කිහිපයක්. |
මහනුවර |
30 |
22 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
21 |
13 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
32 |
23 |
95 |
65 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
30 |
25 |
95 |
75 |
විටින් විට වැසි |
මන්නාරම |
32 |
26 |
90 |
70 |
සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘අද රාත්‍රියේ සහ හෙට තද වැසි‘
අජිත් Sunday, 25 October 2015 07:09 AM
ලංකාවේ රීඩර් එකක් තිබුනානම් කාලගුණ වාර්තා හරියට කියන්න පුළුවන්. අපේ රටට තාම බැරි උනා ඒක කර ගන්න....(රේ)
මනෝ Saturday, 24 October 2015 01:24 PM
මේ කාලගුණ විපර්යාසය ගැන මම ජාතික හා අන්තර්ජාතික ලිපි කීපයක්ම කියවල තියෙනවා. මේක භයානකව බලපෑ ඇත්තේ නිරිත දිග මෝසම් ප්‍රදේස වලට. මෙහෙ මිනුසුන්ගේ ජීවන චරියාව සම්පුර්ණයෙන්ම වෙනස්වෙලා. පවුල් ආර්ථිකය කඩා වැටෙන්න ආසන්නය. දේසගුණ වෙනස්වීම් සමග යන සත්ව පාලනය වැනි රැකියා ගැන රජය අවදානය යොමුකළ යුතු වෙනවා. (අ)
සචිත් Sunday, 25 October 2015 01:19 AM
ඒක තමයි ඊයේ රෑ වැස්සේ නැත්තේ. (නි)
නයනජීව Sunday, 25 October 2015 01:43 AM
ගොඩක් පැති වලට ගංවතුර (නි)
යමුනා Sunday, 25 October 2015 02:55 AM
වැස්ස තිබුණත් කරදරේ නොතිබුනත් කරදරේ (නි)