ශ්‍රි ලංකාව ආසන්නයේ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, රට අභ්‍යන්තරයේ සහ වටා වන මුහුදු ප්‍රදේශයේ අහස වලාකුලින් බරව පවතින අතර, වැසි සහිත කාලගුණික තත්ත්වය තව දුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර, ඌව, උතුරු, උතුරු මැද සහ දකුණු පළාත්වල බොහෝ ස්ථාන වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.
අනෙකුත් බොහෝ ස්ථාන වල අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේදී ඉතා තද වැසි ඇතිවිය හැකියි .
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 13/05/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
24 |
95 |
65 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
මඩකලපුව |
32 |
25 |
95 |
70 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
33 |
24 |
95 |
70 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
ගාල්ල |
31 |
24 |
95 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
35 |
26 |
80 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
මහනුවර |
30 |
22 |
95 |
70 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
22 |
14 |
95 |
75 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
32 |
24 |
95 |
80 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
33 |
25 |
95 |
70 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
34 |
24 |
95 |
85 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
2025 නොවැම්බර් මස 04
616
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2306
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘අද රාත්‍රියේ පළාත් රැසකට තද වැසි‘