IMG-LOGO

අතේ පිරිසක් අලියා ලකුණින් ඡන්දෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව එජාපයේ නියෝජ්‍ය මහ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

ශ්‍රීලනිපයේ ප්‍රගතිශීලී දේශපාලනඥයන් කිහිප දෙනකුම තමන්ට නාමයෝජනා දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි ද , ඔවුන්ට අවස්ථාව දෙන අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, උගත් බුද්ධිමත් නවකයන් සහ කාන්තාවන් ඇතුළු ශක්තිමත් කණ්ඩායමක් මැතිවරණය ඉදිරිපත් කරන්නේ යැයි ද ඇමැතිවරයා පැවසීය.



අදහස් (0)

අතේ පිරිසක් අලියා ලකුණින් ඡන්දෙට

සුමුදු හේවා Sunday, 05 April 2015 05:44 PM

ජාතිකත්වයක් සහිත සැබෑ ශ්‍රී ලංකා පාක්ෂිකයන්ට විජාතිකයන් හට කත්අදින අය සමඟ කෑහැකි දීගයක් නැත. (නි)

:       0       0

විජයබාහු Monday, 09 March 2015 09:27 AM

ඔය ඉන්නේ හොරු ටිකයි දුෂණය කරපු කට්ටියයි. බේරෙන්න හොඳම විදිය බල්ටි ගහන එක තමයි.(නදී)

:       0       0

දුමින්ද Monday, 09 March 2015 09:28 AM

ප්‍රගතිශීලී ගෙඹි පිම්මට -සැලුන් දොර සිරි කොතට (නදී)

:       0       0

රෝයි Monday, 09 March 2015 10:44 AM

මේවා ජනතා අවදානය දිනාගන්න කරන ප්‍රකාශ . එහෙම නම් ශ්‍රීලනිප අයගේ නම් කියන්න තිබුනා..මේ කුඩා රැවටිලි තමයි දිනක මහා රැවටිල්ලක් බවට පත්වන්නේ. (නදී)

:       0       0

රසික Monday, 09 March 2015 11:15 AM

ඔබ හරි (අ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 09 March 2015 11:38 AM

රෝයි ඔය ටිකම තමයි මහින්ද මහත්තය ඉන්න කාලේ කලෙත්. අනිකුත් පක්ෂ භේද කරලා , කැලි කෑලි වලට කාලා විනාශ කළා. අද ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බූම රංගයක් වෙලා (නදී)

:       0       0

උක්කුන් Monday, 09 March 2015 11:44 AM

මහින්ද රාජපක්ෂටත් ඇරයුම් කරනවද? (නදී)

:       0       0

නන්දලාල් Thursday, 12 March 2015 10:05 AM

මෙන්න මේ අයට තමා මොළේ ඇති අය කියන්නේ. "අත" උඩ පරාද වෙනවාට වඩා "අලියා" පිටින්වත් මහගෙදරට යන්න හදන මේ අය තමා නියම මිනිස්සු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 32 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site