(ප්‍රසංග පෙරේරා)
සීදූව කොටුගොඩ ප්‍රදේශයේ අත්තනගළු ඔයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පැවසීය.
මියගොස් ඇත්තේ ගීකියනගේ නිසංසලා මධුෂානි ප්‍රනාන්දු (28) යන තරුණියක් බව අනාවරණය කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.
මිය ගිය තරුණියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සීදුව පොලීසිය විසින් සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd