IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


අතුරුදන් වූ පුද්ගලයකුගේ සිරුර මාවක් ඔයෙන් සොයාගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දින තුනකට ඉහතදී අතුරුදන් වූ පුද්ගලයකුගේ මළ සිරුරක් මාවක් ඔයේ පාවෙමින් මාවක් ඔයේ පාවෙමින් තිබියදී අද(14) හමු වූ බව ඉංගිරිය පොලිසිය කියයි.
 
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය, පතංගල පුවක්වත්ත පදිංචිව සිටි රණසිංහ අප්පුහාමි නමැති 58 හැවිරිදි පස්දරු පියෙකි.
 
එම පුද්ගලයා රෝගයකින් පෙළෙමින් සිට ඇති අතර, ඔහු සාමාන්‍යයෙන් නිවසට නොකියා සහෝදරයාගේ නිවෙසට යන බවද, මීට දින 3කට පෙර නිවසින් පිටව ගිය බවද, ඒ හේතුවෙන් පොලිසියට මීට පෙර පැමිණිලි නොකළ බවද පවුලේ සාමාජිකයෝ පැවසූහ.
 
ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අතුරුදන් වූ පුද්ගලයකුගේ සිරුර මාවක් ඔයෙන් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32436 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14935 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9901 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 388 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site