ශ්රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කැරුණු ඉන්දියා ධීවරයින් 34 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
එම ධීවරයින් පිරිස අද (24) උදෑසන කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘සාගර්’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික නෞකා රණවිජය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 48යාත්‍රාව ඒ සඳහා සහභාගී විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අත්අඩංගුවේ සිටි ඉන්දියා ධීවරයන් 34කට නිදහස