IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අඩි පීඩනය ශ්‍රී ලංකාවෙන් ඉවතට

අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එය තවදුරටත් ඈතට ගමන් කරමින් පවතින බැවින්  වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ක්‍රමයෙන් අඩුවනු ඇත. නමුත් තද සුළං සහිත කාලගුණ තත්ත්වය විශේෂයෙන් ශ්‍රි ලංකාව අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් පවතිනු ඇත.  උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම්  ස්ථාන වලට වැසි මිලි මීටර් 100 ට වැඩි  ඇතිවිය හැකියි . අනෙකුත් ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

485

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 18/05/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

30

24

95

85

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

31

25

95

80

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

29

26

95

80

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

29

26

95

80

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

29

26

95

90

වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මහනුවර

25

23

95

90

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

19

14

95

90

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

26

24

95

90

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

30

25

95

85

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

29

25

95

90

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

අඩි පීඩනය ශ්‍රී ලංකාවෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 619 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2307 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1717 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site