(බිඟුන් මේනක ගමගේ)
ලේඛක ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලදුව මුහුණු පොතෙහි පළ කරන ලද කෙටි කතාවකින් බුදු දහමට අපහාස වී යැයි චෝදනා නගමින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය භාවිත කර ඇතැයි ද එය අදහස් ප්‍රකාශනයේ නිදහසට බාධාවක් යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
රජය අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් කිරීමෙන් ජගත් ප්‍රජාවට පොරොන්දු දුන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වඩාත් පුළුල් කිරීමට වුවත් එය මේ අවස්ථාවේදී පාවිච්චි කර ඇත්තේ නොපිටට යැයි ද එහි සඳහන් වේ.
කලා හා සාහිත්‍ය කෘති හා නිදහස් මතධාරීන් සම්බන්ධයෙන් රජය කලක් තිස්සේම නිසි අධ්‍යයනයකින් තොරව ක්‍රියා කරමින් සිටින්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චෝදනා කරයි.
කලා කෘතියක අන්තර්ගතය එක් දෘෂ්ටිකෝණයකින් පමණක් විනිශ්චය කළ නොහැකි යැයි ද මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය නතර කරන්නැයි රජයට බල කරන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අවභාවිත කරලා’