(නාලක සංජීව දහනායක)
සිංගප්පූරුව සමඟ අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කිරීමට පත් කළ විද්වත් කමිටු වාර්තාව වහාම රටට හෙළිකරන ලෙසට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
මෙම වෙළඳ ගිවිසුම අවලංගු කර ජාතික වෙළඳ ප‍්‍රතිප්තියක් බිහි කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන තෙක් වෙළඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමද නොකල යුතු බව ඔවුන් ඉල්ලා සිටී.
වෙළද ගිවිසුමෙන් අවාසිදායක තත්ත්වය පිළිබඳව තම පෙරමුණ මිට පෙරමුණ කරුණු සහිතව රටට ඉදිරිපත් කළ බවද ඔවුන් කියා සිටී.
නමුත් මෙම ගිවිසුමෙන් රටට සිදුවන වාසි පිළිබඳව පැහැදිලි කිරීමට පැවැති රජය අපොහොසත් වූ බවද ඔවුන් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘ සිංගප්පුරු වෙළෙඳ ගිවිසුමෙහි විද්වත් කමිටු වාර්තාව රටට හෙළි කරන්න ‘