(දසුන් රාජපක්ෂ)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සදහා වාමාංශික පක්ෂ කිහිපයකින් සැදුම්ලත් සන්ධානයකින් තරග කරන බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (24) සදහන් කළේය.
වාමාංශික සන්ධානයක් නිර්මාණය කරගැනීම සදහා මේ වනවිට මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන දේශපාලන පක්ෂ සිය එකගතාවයන් පල කොට ඇති බවද මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය.
සන්ධානය සදහා යොදාගනු ලබන නම සහ පක්ෂ ලකුණ පිලිබදව මේ වනතෙක් තීරණය කර නොමැති බවද ඒ මහතා පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මහ මැතිවරණයට වාමාංශික පක්ෂ එක්වූ සන්ධානයකින් තරග කරනවා