IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට ඒකාධිපති රාජ්‍යයකට පත්වෙනවා’

(අංජුල මහික වීරරත්න)


ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වූ ශ්‍රී ලංකාව සීඝ්‍රයෙන් ඒකාධිපති රාජ්‍යයක් කරා පරිවර්තනය වෙමින් පවතින්නේ යැයිද ඒ සඳහා මූලිකවම වගකිව යුත්තේ ජනාධිපතිවරයා යැයිද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.


ජනාධිපතිවරයා ඔහු ලබා දුන් ප්‍රතිඥා සාහසික ලෙස උල්ලංඝණය කර ඇති බව පවසන මංගල සමරවීර මහතා ඒ සඳහා දෝෂාභියෝගයකින් පමණක් නොව රටේ සාමාන්‍ය නීතියෙන්ද දඬුවම් කළ යුතු බව සඳහන් කළේය.


තහනම් නියෝගය ලබාදී දින ගණනාවක් ගතවී ඇතත් රජයක් ස්ථාපිත කිරීමට කිසිදු පියවරක් ගෙන නැති පසුබිම යටතේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ රජයක් නොමැති ප්‍රථම රට බවට පත්ව ඇතැයි මංගල සමරවීර මහතා පැවැසීය.



අදහස් (0)

ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට ඒකාධිපති රාජ්‍යයකට පත්වෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16886 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site