IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘අල්ලස් ගන්නා නිලධාරීන් ගැන පියවර ගන්න‘‘ - ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න

(ජයන්ත සමරකෝන්)

ජනතාවගෙන් අල්ලස් ලබාගන්නා , සමාගම් ලියාපදිංචි  කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබඳව සොයාබලා වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට අද (09) උපදෙස් ලබා දුන්නේය.

ආයතනයේ අකාර්යක්ෂමතාවය අවම කර ජනතාවට වඩාත් හොඳ සේවයක් සලසන ලෙසද අමාත්‍යවරයා අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදී නිලධාරීන් හමුවේ පවසා තිබේ.

සහතික කළ ලිපියක් ලබාගැනීමට වැඩි කාලයක් ගතවෙන බවටත් දඩගෙවීම් වලදී ගැටලු පවතින බවටත් ජනතාවගෙන් චෝදනා එල්ලවන බවත් පෙන්වාදී ඇති අමාත්‍යවරයා අන්තර්ජාලය ඔස්සේ සමාගම් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙසද නිලධාරීන්ට දැනුම් දුන්නේය.

 

 

 



අදහස් (0)

‘‘අල්ලස් ගන්නා නිලධාරීන් ගැන පියවර ගන්න‘‘ - ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site