IMG-LOGO

සජබ නායකයා වෙනස් වෙන්න ඕන

(සුජිත් හේවාජුලිගේ)

සමග ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක  මහතා පැවසීය.

නායකත්වයට සුදුසු සැලකිය යුතු පිරිසක් එම පක්ෂයේ සිටින බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ පරාජය  වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මෙන්ම එහි  සෙසු සාමාජිකයන්ද වගකීම බාරගත යුතු බව පැවසූ දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ පරාජයට රනිල් වික්‍රමසිංහ මහතා වගේම තමා ඇතුළු  සියලු  පිරිසද වගකිවයුතු බව  ප්‍රකාශ කළේය.



අදහස් (15)

සජබ නායකයා වෙනස් වෙන්න ඕන

de silva berlin Thursday, 17 July 2025 12:33 PM

අනිවාර්යයෙන්ම , දේශපාලන පලපුරුදක් සහ දෙස් විදෙස් ආර්ථිකය පිලිබඳ හසල දැනුමක් ඇති හර්ෂ ද සිල්වා වැනි කෙනෙක් එකේ නායකයා වෙන්න ඕනේ , නමුත් එකේ තව පැත්තකුත් තිබෙනවා. එහෙම වුනොත් දිසානායක මහත්මය ඔබ වැනි පුද්ගලයන්ට යන එන මන් නැතිවෙනවා ,

:       1       1

Surain Thursday, 17 July 2025 12:37 PM

අනේ ඔයා එජාපෙ වැඩක් බලා ගන්න. සජබෙ පාක්ශිකයෝ සජබෙ ගැන බලාගනි.

:       1       1

යෝගා ඩෝබි Thursday, 17 July 2025 12:46 PM

රනිල් මෙන්ම ඔයගොල්ලෝ ඔක්කොම මැතිවරණ පරාජයට වගකිවයුතු විතරක් නෙමෙයි, රට බංකලොත් කරලා විනාස කරපු එකටත් වගකිවයුතු නිසා තමයි ඔය ඔක්කොම කට්ටියව රටේ ජනතාව විසින් ගෙදරටම ගාල් කරේ.

:       0       1

Hafeel Thursday, 17 July 2025 01:42 PM

ඔයා ලංකා විදුලිබල මණ්ඩලයට හිඟ මුදල් ගෙවල ද ඉන්නේ?

:       0       1

Pankumburage Thursday, 17 July 2025 01:42 PM

අනුන්ගේ රෙද්දවල් හොයන්නේ, තමන්ගේ පක්ෂෙට හොඳ නායකයෙක් හදා ගන්නකෝ.

:       1       0

Chinthaka Thursday, 17 July 2025 01:46 PM

ඩඩ්ලි මැතිතුමාගෙ කාලයේ පක්ෂයට විනයක් කලේ කවුද ජේආර් දෙවැනිවර බලයේ සිටිද්දි රටේ ප්‍රශ්න නොවිසදා තැනින්තැන සැඟවී උගුල් ඇටෙව්වේ කවුද එජාපයේ මුදුන්කණු දෙකක් වගේ හිටපු ලලිත් ගාමිණී දෙදෙනාට විනකලේ කවුද අන්තිමේ අවිගත්තෝ අවියෙන්ම නසි වගේ එහෙම කල කෙනත් යන්නම ගියා දුටුගැමුණු කුමාරයා එළාර සමග යුද්ධයට යන්න ඉල්ලුවාම කාවන්තිස්ස රජතුමා ඉඩ නොදුන්නෙ කාලය සුදුසු නැතිනිසා ඒත් එජාපයේ කුමාරයා අප්ප කලදේ පුතා නොකලොත් ......වෙන නිසා මෝඩයින්ට හසුවෙලා ඉක්මනින් රජවෙන්න (සජිත් මද්දුම )බලවේගය හදල එජාපය කඩා විනාශ කලා ඔබේ කතාවෙ හැටියට සජිත්ට වගේම ඔබටත් මුල් තනතුරුවල ඉන්න අයටත් අමාරුයි කියල කතාවෙන් පේනවා...

:       1       4

චන්දිම Thursday, 17 July 2025 02:15 PM

නවිින්, ⁣මගුලක් ද කියන්නේ? අනුන්⁣ගේ මගුල්වලට අත නොදා තමන්ගේ පාටි එක හදාගන්න. මේ කතාවත් රනිල් නේද කියන්න කිව්වේ? ගාමිනි දිසානායක ට තිබු අති විසිස්ට හැකියාවෙන් 5ක් නවිින්ට නැ. මහින්ද කරපු දේ නිසා මිනිස්සුන්ට අනෙක් සියලුම පක්ෂ එපාවිම සහ මාලිමාවේ බොරුව ඇත්තක් ලෙස ,එකම විකල්පය මාලිමාව ලෙස ජනතාව පිලිගත්තා. ඒ නිසා සජිත් නොවෙයි කව්රු ආවත් එදා මාලිමාව දිනනවා..

:       3       5

sene Thursday, 17 July 2025 03:22 PM

අනුන්ගේ කබර නො සොයා තමන්ගේම කබර සුව කර ගත්තොත් කොහොමද? ඔය සදාකල් නායක එයා ගැන බලාගන්නකෝ...!

:       1       7

B Amarasinghe Thursday, 17 July 2025 03:24 PM

එතකොට කවදාවත් තමන්ගේ ශක්තියෙන් ඡන්දයක් දිනලා නැති එජාප නායකයා ඉන්න ඕනේද?..

:       2       6

සිරිසේන Thursday, 17 July 2025 04:35 PM

සජබ නායකයා වෙනස් වෙන්න ඕනෑ නම් එම තනතුර නවීන් දිසානායක ඉතාම සුදුසුයි. ඔහුත් දිගු කාලයක සිට පක්ෂයක නායකයකු වීමේ සිහිනයක සිටිනා කෙනෙකි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඉවත්විය යුතු බවට පුතුන් දෙදෙනාම දැඩි සටනක නියැලී සිටියේය...

:       2       1

Nelu Thursday, 17 July 2025 04:40 PM

තමන්ගේ පක්ෂයේ නායක ප්‍රශ්න විසඳා ගන්න බැරුව අනුන්ගේ පක්ෂවල නායක ප්‍රශ්න විසඳන්න යන එක නම් කේතලේ මුට්ටියට උඹ කළුයි කිව්වා වගේ තමයි...

:       1       5

Nihal Dharmatileke Thursday, 17 July 2025 06:13 PM

ප්‍රේමදාස කියන්නේ ගෙම්බෙක් නෙවෙයි...

:       1       3

අරවින්ද මොණරවිල Thursday, 17 July 2025 07:29 PM

අනේ ඔව් ගොන් වැඩ තමයි කරන්නේ !

:       2       2

කවීන්ට නායක පිස්සූව Friday, 18 July 2025 04:05 AM

නවීන් අත්තෙන් අත්තට පනිනවා. මොනවා.කනවා.ගිනි තියනවා.කට පියාගෙන් ඉන්නෙ නැතූව.ගාමීණිව අමූවෙන් වළදල බණ දෙසනවා.අරහං.

:       0       1

Perera Friday, 18 July 2025 11:11 AM

මෙයාගේ පියා එක්ක බලද්දී මෙයා දූවිලි අංශුවක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 203 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site