IMG-LOGO

ලෝකයේ නැව් හැදුවේ නැංගුරම්ලා තියන්න නෙවෙයි

(සුජිත් හේවාජුලිගේ)

ලෝකයේ නැව් නිර්මාණය කළේ නිකන් ඔහේ  නැංගුරම්ලා තැබීමට නොවේ යැයි  ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

තමා අභියෝගය බාරගෙන ජනාධිපති සටනට පිවිසුණු බව සඳහන් කරන  රාජපක්ෂ මහතා නැවක් වරායේ තිබෙන තුරු සුරක්ෂිත බව ද සඳහන් කළේය.

මේ සටන ජයග්‍රහණයෙන් අවසන් කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමා කෙරෙහි  තබූ  විශ්වාසය ගැන ස්තූතිවන්ත වෙන බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (43)

ලෝකයේ නැව් හැදුවේ නැංගුරම්ලා තියන්න නෙවෙයි

Ranjan Thursday, 08 August 2024 05:25 PM

අනේ පල බූරුවා

:       4       24

Yooo Thursday, 08 August 2024 05:34 PM

මූ හිතන් ඉන්නේ නැවක් කියලද ?මූට නැවක් පුරවලා ගූ ගහන්න ඕනේ

:       4       26

Sara Thursday, 08 August 2024 05:36 PM

යකෝ නැව් කියන්නේ පොඩි උන් වැස්ස වෙලාවට කඩදාසි කොලයක් නමලා හදන ඒවාට නෙමෙයි . උඹ වගේ නිකමෙකුට ඒකත් නැවක් කියලා හිතෙන එක, ඉතින් වරදකුත් නැහැ

:       4       21

casmir Thursday, 08 August 2024 05:41 PM

ඔබේ නැව වරාය සමඟ තබා ගන්න, කසළ දැමීමට තැනක් නැත, අපට සයුර අපිරිසිදු කිරීමට අවශ්‍ය නැත,

:       1       13

Nandalal de Silva - France Thursday, 08 August 2024 05:41 PM

අනේ මන්දා මෙහෙම අහසේ මාලිගා හදන නාම්බෙක් !!! පහුගිය දවසක හැරමිටියෙන් යන අප්පච්චි කිව්වේ..."නාමල්ට පිස්සු" කියලා. ඒ නිසා තමා නෙළුම් කුළුණටත් නාම්බා ගෙ "මගුල'" අහිමි උනෙ !!! පව්ලෙ සාමාජිකයන් පවා නොමැතිව, තනියම ජනාධිපති වීමට තටමන මෙ කොල්ලාට අපගේ කනගාටුව ප්‍රකාශ කරමු. කොහොම වුණත් විවිධාකාර අන්දමින් රැස් කරගත් ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් මැතිවරණ ව්‍යාපාරය කරන්න නාම්බාට හැකියාව තිබීම ගැන අප සතුටු වෙන්නෙත් ඕන!!!!

:       2       13

ප්‍රියා Thursday, 08 August 2024 05:52 PM

නැව් ටෝක් දාලා අන්තිමට කොල්ලැව කැඩුණු ඔරුව වගේ රනිල් අංකල් ළඟට පාවෙලා යයි .. ඔක්කොම කුණු බේරුවල බොක්කෙනේ එතකොට අහන්න පුළුවන් "දැන් ගද ද...ද...." කියලා.

:       2       13

ලලිත් පුෂ්පකුමාර Thursday, 08 August 2024 06:17 PM

ඒ උනාට අසූචි සුද්ද කරන්න ඕනෙ

:       2       8

sinthiya Thursday, 08 August 2024 06:21 PM

පිස්සෙක් , මොලේ අමාරුකාරයෙක්

:       2       10

shan Thursday, 08 August 2024 06:23 PM

ගුඩ් ලක් .ඔයාට ඒක කරන්න පුළුවන්.

:       15       4

Pradeep Kumara Thursday, 08 August 2024 06:33 PM

නැව් හදන්නේ නැංගුරම් දාලා තියන්න නොවන බව ඕනම මෝඩයෙක් දන්නවා. අමතක කරන්න එපා ඔය වගේ පම්පෝරි ගහලා දියත් කළ ටයිටැනික් නැවට සිදු වුණු දේ...

:       1       11

chandima Thursday, 08 August 2024 07:48 PM

නැවක් හැදුවා නම් ලෝකය වටේ යන්න තිබුණා. ඒත් මහ රජ්ජුරුවෝ හදලා තියෙන්නේ තෙප්පමක්නේ...

:       2       15

Bernard Perera Thursday, 08 August 2024 08:13 PM

මයිනාගේ නෑමොලයා...

:       2       10

ලක්විදු Thursday, 08 August 2024 08:15 PM

මෝඩ කප්පිත්තෙක් එක්ක කුණාටුවක් මැද්දට ගිහිං විනාශ වෙනවාට වඩා, කුණාටුව ඉවර වෙනකල් නැංගුරම් දාලා තියෙන එක නුවණක්කාර බව මෝඩ කප්පිත්තන්ට තේරෙන්නේ නෑ...

:       1       14

දිය රකුස් සහ චව් චව් Thursday, 08 August 2024 08:55 PM

අබිලි නැව් මහ මුහුදේ ගිල්ලවනවා. නැත්නම් යකඩ වලට විකුණනවා ලොක්කා...!

:       2       10

පොඩිඑකා Thursday, 08 August 2024 09:15 PM

මම හිතන් හිටියේ මොලේ පස්ස පැත්තෙවත් ඇති කියලා. බලාගෙන ගියාම කක්කුස්සි වලටම වැටිලා...!

:       2       11

Oscar Thursday, 08 August 2024 10:08 PM

අරගලය විවේචනය කරපු බුවාට ඡන්ද ලක්ෂයක් ඉක්මවා ගන්නට බැහැ...

:       3       4

ගමේ එකාලා Thursday, 08 August 2024 10:09 PM

පොහොට්ටුවේ දූෂිත දේපාලුවන්ට නම් හොර පෙරකදෝරුවා දෙවියෙක්...!

:       1       7

ජනරළ Thursday, 08 August 2024 10:46 PM

අනේ ඔවු පුතා... ඕක ඉක්මනටම මුදට අරන් යන්න.. අපිත් මේ බල බලා හිටියේ ඒක වෙනකම් තමයි. ඔය නැවේ ඇන දිරලා බුරුල් වෙලා තට්ටු දිරලා සමහර කෑලි වෙන නැව්වලට ගිහින් හයි කරගෙන. කොටින්ම ඕක මුහුදු ජිවින්ට කොරල් පර හැදෙන්න සුදුසු තත්වය තමයි දැන් තියෙන්නේ. මුහුද සන්සුන් වෙච්චි වෙලාවක වැඩිය හෙල්ලෙන්න ගැස්සෙන්න නොදී මුහුද මැද්දට ගෙනියලා තියන්න. ඒ වෙලාවට නැවටම වෙලා හොඳ බෑන්ඩ් චුන් පාරක් දාගෙන හොඳට කකා බිබී ඉන්න පුතා. එතකොට අපි ඔක්කොටම ගොඩ ඉඳන් බලන් ඉන්න වෙලාවක මුල්ම රල පහර වැදුණු ගමන්ම ඕක බෝස් ගාලා හඬක් නගමින් මුහුදු බත් වෙලා පතුලටම බහීවි ආයේ දකින්න නොලැබෙන විදියට...

:       1       11

Sanka Thursday, 08 August 2024 10:47 PM

නැව දියඹට දාලා බලන්නකෝ... ඒක කොච්චර ඔරොත්තු දෙනවාද කියලා...!

:       2       8

Gamini Friday, 09 August 2024 12:14 AM

නැවක් කියලා හිතාගෙන හිටියාට අපට පැහැදිලි ව පෙනෙන්නේ වතුරේ පාවෙන කෙසෙල් කොටයක්.

:       2       10

Perera Friday, 09 August 2024 12:50 AM

ඔයනැව ගිලිලා මීයො පැනලා යනවා දැක්කේ නැද්ද?

:       2       7

අරවින්ද මොනරවිල Friday, 09 August 2024 05:25 AM

දාපන් බ්‍රෝ මහ සාගරයට, ටයිටැනික් නැවට වෙච්ච දෙය සැප්තැම්බර් 21 ඔබේ පොහොට්ටුවටත් සිද්ධ වෙනවා ඒකාන්තයි.

:       1       15

රනේ Friday, 09 August 2024 08:15 AM

ඔව්. මාලිමාවෙන් පාර සොයාගෙන ගමන ආරම්භ කළ යුතුයි.

:       4       17

Chandana Friday, 09 August 2024 08:43 AM

අනේ මෝඩ පුතේ අබලන් නැව් මුහුදට දැම්මහම ගිලෙනවා කියල ඕක කියපු කෙනා ඔයාට කියල දුන්නෙ නැත්ද?

:       2       54

ජනතාව Friday, 09 August 2024 08:46 AM

නැව් තියෙන්නෙ රට විනාස කරල.. තාත්තාටයි පුතාටයි ගිහින් හැන්ගෙන්න.

:       3       12

Deshapriya Friday, 09 August 2024 10:05 AM

නැව් විතරක් නෙමෙයි වරායවල් ගුවන් තොටුපළවල් හදපු ඔයාලා එකේ රස දන්නවනේ ... බේබි. කොහොමත් ඕවා නැව් ටෝක් තමයි

:       3       13

sam Friday, 09 August 2024 10:40 AM

මෙයාටත් රනිල්ට වෙච්ච් දේ වෙන්නේ මනාප ගණන් කරන්නෙත් නෑ. හැඳි ගෑවිලා යනවා

:       7       11

Lakruwan Friday, 09 August 2024 10:56 AM

කාඩ් බෝඩ් වලින් සෙල්ලම් කරන්න හදන ඒවා නැව් නෙවේ

:       4       13

kumara Friday, 09 August 2024 11:10 AM

රටක ජනාධිපතිකෙනෙකු වීමට බුද්ධිය අවශ්‍යයි. මීට වඩා ඔයාව දැක්කාම වෙන දෙයක් කියන්න හිතෙන්නෙ නෑ.

:       3       25

SND Friday, 09 August 2024 01:01 PM

වරාය හදලා තියෙන්නේ නැව් ගේන්න නෙවෙයි, ගුවන් තොටුපල හැදුවේ ගුවන් යානා ගේන්න නෙවෙයි... නමුත් ඔහුගේ සොයාගැනීම දෙස බලන්න.

:       2       6

Malan Friday, 09 August 2024 01:37 PM

"ගෙදරක් පාලනය කරගන්න බැරි කෙනෙක්ට පුළුවන්ද රටක් පාලනකර ගන්න" කියලා අපේ ආච්චි කිව්වා... කොහොමත් උඹලාට ජනතාව එලවා එලවා ගහනකොට නැවක් තමයි පිහිට වුනේ...

:       2       8

ගමේ එකාලා Friday, 09 August 2024 01:49 PM

තමුන්ගේ පියා දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් හැදුවෙත් පව්ලේ අයට හිතේ හැටියට හොරකම් කරලා, පරම්පරා ගාණකට ඇති වෙන්න යහමින් හරිහම්බ කරගන්න.

:       1       9

කලපු ඉස්සෝ Friday, 09 August 2024 03:10 PM

මට දැන් තමයි මතක් වුනේ ගෝඨාභය බාප්පාගේ කාලයේ රෝහිත ඇමැතිවෙලා ඉද්දි නේද පුතා ඔය කියන නැව බස්නාහිර මුහුදු ප්‍රදේශයේදී රටත් විනාශ කරගෙන විනාශ වුනේ...!

:       2       5

Nandalal de Silva - France Friday, 09 August 2024 05:12 PM

"මැදමුලන නෞකාව" කියා හිතන් පාරම්බාන නාමල් බේබිගේ ඔරුව මුහුදු පතුලට කිඳා බහිනවා... ලබන මාසයේ 21 දා ඡන්ද පෙට්ටිවල බරත් එක්කම !!! පව් කොල්ලාට...

:       0       6

shantha Friday, 09 August 2024 06:26 PM

මෙයාට පිස්සු...!

:       0       0

Ramsi Friday, 09 August 2024 06:45 PM

අඩුමගානේ කෙහෙල් කොටන් පහුරක්වත් පද්දලා තියෙනවාද?

:       0       1

කුසුම් Friday, 09 August 2024 10:27 PM

ඒ වුණාට නැව් එන්නෙ නැති වරායවල් නම් හැදුවා නේද කොමිස් කකා... දැනට තියෙන්නේ ඒ වරායද?

:       0       1

Dinesh Saturday, 10 August 2024 12:05 AM

මෙයාට පිස්සු... කොහොම හරි ඡන්දේ ඉවර වෙන්න කලින් ජොනා වැඩක් කරයි..

:       0       1

Rajun de Silva Saturday, 10 August 2024 09:15 AM

යකෝ සමහර ඔල්මොරොන්දම් වෙච්චි නැව් තියෙන්නේ මුහුද මැද්දට අරගෙන ගොස් ඩයිනමයිට් දාලා ගිල්වන්න. දැන් වෙන්න යන්නේ ඔන්න ඕක...

:       0       0

john Saturday, 10 August 2024 11:25 AM

කේපීගේ නැව් ටිකට මොකද වුනේ කියලා අප්පච්චිගෙන් අහලා කිව්වා නම් වටිනවා..!

:       0       1

Nimal Silva Sunday, 11 August 2024 02:58 AM

නැව ගිලුණත් බෑන්චූන්!

:       0       0

කීර්ති Sunday, 11 August 2024 04:29 AM

මේකා නැවක් ද? බූරු ගොං තඩියෙක්!

:       0       0

sarath Monday, 12 August 2024 07:13 PM

මේකෙ කමෙන්ට් දාපු ජෙප්පන්ට ආතල් ඇති නේද? ඔබලාට කවුරුත් රිප්ලයි දීලා නෑ නේද? පව්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 83 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 636 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site