
(ෂේන් සෙනෙවිරත්න)
රනිල්-සජිත් එක්ව මේ මොහොතේ ගමනක් යා යුතු යැයි ජනතාව යෝජනා ඉදිරිපත් කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය.
මේ අවස්ථාවේ සියලු පක්ෂ නායකයන් ජාතික වැඩපිළිවෙළක් සඳහා එකතු විය යුතු මොහොතක් බව ද මන්ත්‍රීවරිය පැවැසුවාය.
රටේ අනාගතය හා ජනතාව වෙනුවෙන් රනිල් - සජිත් එකට එකතු වී ගමනක් යා යුතු බවත් එය රටේ අනාගතය වෙනුවෙන් සිදුවිය යුතු ජාතික අවශ්‍යතාවයක් බව ද අවධාරණය කළේය .
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සේම මේ අවස්ථාවේදී සියලු පක්ෂ පොදු වැඩපිළිවෙළකට එකතු වී රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම වැදගත් බව ද අවධාරණය කළාය. ජාති, ආගම් හා පක්ෂ වශයෙන් බෙදී නොසිට වසර 25 ක් සඳහා හෝ රට ඉදිරියට ගෙන යාමේ ජාතික සැලසුමක් රටට අවශ්‍ය කරන්නේ යැයි ද ඇය කීවාය.
COMMENTS
දෙන්නා එකතුවෙලා ඉඳලාම නැතිද ? එකතුවෙලා හිටපු කාලේ කරපු වැඩ කිඩ කියන්නද ? ඔයගොල්ලෝ එකතුවෙලා ගමනක් යන්න.හැබැයි රටේ 60%කට වඩා ජාතික ජන බලවේගයත් එක්ක එකතුවෙලා ශක්තිමත් ඉදිරි ගමනක් යන්න ලැහැස්තියි.හැබැයි ඉතින් ඒ ගමනේදී මේ රට හොරාකාපු මිනීමරු දේශ කාපාලුවන් ඔක්කොම හිරගෙදරට ගාල් කරලා නවතින්නේ නැහැ , උන්ව තමයි යොදාගන්නේ පාරවල් හදන්න, ගොඩනැගිලි හදන්න, විශාල වගා වියාප්රුතිවල කම්කරු වැඩට....
පිනාට ජෝඩු දාලම යන්න වගේ යන්නේ ?
ඔය කියන දෙන්නා එකතු උනාට කිසි වැඩක් නැහැ නේ
ජනතාවද එහෙම හිතන්නේ ?නෑ කොහෙත්ම නෑ .ඕක මෙයාගේ චින්තනය .යූ.ඇන්.පී එක ඉවරයි .යූ.ඇන්.පී එකට අනාගතයක් නෑ
සජිත් පිටවුනේ ආයෙත් නොඑන්නම
දැන් මෙයාලා හදන්නේ කාගෙ හරි කරේ එල්ලිලා බලයට එන්න
බබෙක් හදන්න නම් බැරිවෙයි
මෝඩකමට ගැහැනු කියන කතා
අනේ ඔව් කොහොම හරි කරලා එකතු කරන්න ඕනා, එතකොට ජනතාවට පහසුයි රාජපක්ෂ එක්ක එකට තියලා පරද්දන්න.
ඔයා පනින්න ලෑස්තියි වගේ.
ජනතාවට කෙසේ වෙතත් මේතුමියට නම් ජනාධිපති දෑත් ශක්තිමත් කරන්න හිතිලා වගේ.
රනිල් ගියා තමා ඔක්කොම විනාශයි කියන එකවත් තවම තෙරිල නෑ වගෙ. ඔක මොක එකතු උනත් රට හදෙන්නෙ . දැනට මෙ තියෙන ප්‍රශ්න ගොඩට විපක්ෂයෙ ඉන්න එකෙක් හරි හරියල පාරට බැහැල හරි වැඩක් කරනවද? නිකම් කත විතරයි. මිනිස්සු එකතුවෙල තමයි අරගලයක් හරි කලෙ, කිසිම නායකත්වයක් ැතුව.
සේරම එකතු වෙලා තමයි මේ රට විනාශ කළේ. 2005 සිට අද දක්වා රාජපක්ෂ පිල, කරූ ජයසුරිය පිල, මෛත්‍රී පිල, සජිත් රනිල් පිල, දැන් රනිල් රාජපක්ෂ කල්ලිය විවිධ අවස්තාවලදී එක්එක් නම් වලින්, පෙරමුණ වලින්, ලාංඡනවලින් ඇවිල්ලා, ජනතාව රවට්ටලා, ආයිත් ඔවුන්ට අවාසි වෙනකොට දික්කසාද වෙනවා... ආයිත් එකතු වෙනවා. නමුත් රට විනාශ කළා මිස කිසිම ප්‍රයෝජනයක්වත් නැහැ. විමල්ලා කිසිම වැඩකට නැති ගෝඨාභයව ගෙනාවේ දුටු ගැමුණු, මගාදීර් මොහමඩ්, ලී කුවාන්, පුටින් කියමින් ගෙනැල්ලා, අවසානයේ ඔවුන් ගෙනාපු මිනිහා රටිනුත් පැනලා ගියා. දැන් ඔවුන් එනවා උත්තර ලංකා කියලා. දැන් ජනතාවට තේරිලා තියෙන්නේ.
කොහෙද දන්නේ නැහැ ඔහොම කියන "ජනතාව" ඉන්නේ?
රෙදි ඇඳගෙනද මේ කතා කරන්නේ අයියෝ...?
මෙයාට මේ ඇමතිකමක් නැති පිස්සුව ගහලා තියෙන්නේ, රනිල්ගේ පැත්තට පැන්නොත් ඔයා අනාථයි, රනිල් ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරණය පරදිනවා.
බය වුනාම කියන කතා නේද ඉතින් .
වැඩක් නෑ බම්, උන් දෙන්නම වෘත්තීය පුස්සො. ( Professional neutors) ඒ නිසා බොගෙ රිස්ස යන්න හොඳට විසේ තියෙන කොල්ලෙක් අල්ලගං.
ඔබගේ ඇස් දෙක එකට එකතු වුණොත් ඔබ එකැස් මන්ත්‍රී කියලා නමකුත් ලැබේවි නේද?
නම කවිරත්න වුණාට කියන්නේ බයිලා...