IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


තරුණ-ක්‍රීඩා අමාත්‍යංශයත් ක්ලීන් වෙයි

(අංජුල මහික වීරරත්න)

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ද රජයේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අද වැඩ ඇරැඹූහ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල රාජ්‍ය උත්සවයට සමගාමීව මෙම වැඩ ඇරැඹීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහත්වරු සහභාගී වූහ.



අදහස් (4)

තරුණ-ක්‍රීඩා අමාත්‍යංශයත් ක්ලීන් වෙයි

Niranga Wednesday, 01 January 2025 03:46 PM

රාජ්‍ය සේවයේ ඉන්න කාලකණ්ණි සෙට් එක අතුගාලා දාන්න ඕනේ ඉස්සෙල්ලාම...

:       1       15

kalinga gananath Thursday, 02 January 2025 06:19 AM

ඇමතිවරයාම වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකි, ඔහුගේ විෂය පථයට අයත් සියලුම ආයතන සඳහා පිරිසිදු ශ්‍රී ලංකාව 100% ක් අදාළ වන බව මට හොඳටම විශ්වාසයි.

:       2       6

sam Thursday, 02 January 2025 08:41 AM

ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න දූෂිතයොයි.. බෝන් එගේන් සෙට් එකයි පන්නලා දාලා ක්‍රිකට් ක්ලීන් කරන්න

:       1       6

w hemantha Friday, 03 January 2025 09:09 PM

මම දැකපු මම වැඩක් කරගන්න ගිය අමාත්‍යාංශවලින් එපාම කරපු කාලකණ්ණින්ම.... අමාත්‍යාංශය තාමත් එහෙම තමයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 875 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site