IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘‘ගොවිය වලපල්ලට දමා ආණ්ඩුව කංසා වගා කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

රටට බත සපයන ගොවියා වලපල්ලට ඇද වැටෙද්දි ආණ්ඩුව වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරමින් කංසා වගාවට අතහිත දීමට සූදානම් වන බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දේපල කණකර උගස් කර ගොවිතැන් කළත් වගාවට නිසි මිලක් නොලැබ ගොවිජනතාව අනාථ වී ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවකකට එක්වෙමිණි.

රණසිංහ ප්‍රේමදාස මහතා ඇගලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කරන විට ප්‍රේමදාස සුද්දියන්ට රට ඇදුම් මහනවා කියා රජයේ එවක නායකයෝ කිව්වත් අද විදේශීය ආයෝජකයන් 7 දෙනකුට කංසා වගා කරන්න අවසර දී ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය.

එදා නිෂ්පාදන කර්මාන්තයක් ලෙස ඇගලුම් කර්මාන්තය දියුණු කළත් අද වන විට ගංජා වගාවට අක්කර 64ක් ව්‍යාපෘති 7ක් යටතේ වෙන්කර ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය.

 



අදහස් (14)

‘‘ගොවිය වලපල්ලට දමා ආණ්ඩුව කංසා වගා කරනවා‘‘

ගමේ එකාලා Friday, 15 August 2025 05:35 PM

61 වතාවක් අගමැතිකම බාර නොගෙන ප්‍රතික්ෂේප කරපු ළාමක ටින් ටින් විපක්ෂ නායකතුමාට මොනවා කියන්ඩ බැරිද?...

:       59       48

AKSaturday, 16 August 2025 05:17 PM

සජිත් ප්‍රේමදාස යනු වගකීමක් ගැනීමට නොහැකි, අභියෝග ඉදිරියේ සැඟව යන දේශපාලන cartoon චරිතයක් බව 2022 රටේ ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවේ ඔහුගෙන් රටට ලැබුණු පණිවිඩය වේ.

:       2       22

ජිල්බු Friday, 15 August 2025 06:09 PM

ටිකක් පාවිච්චියට අරං වගෙයි. ඔහොම යං, ඔහොම යං

:       45       39

Asanga Friday, 15 August 2025 06:27 PM

කංසා අරගෙනද කොහේද කියවන්නේ... ?

:       28       36

පිටිගල මිලානෝ Friday, 15 August 2025 06:44 PM

සිගිති මොළේ ආයේ ඉතිං…

:       45       44

Lalith Friday, 15 August 2025 09:28 PM

ඒ කාලේ පියාණෝ තාර පාරවල් වල කෙහෙල් වැව්වට වැඩියෙන් කොයිතරම් හොඳයිද?

:       6       13

චතුරි Saturday, 16 August 2025 12:15 AM

ඔය නිකම් තියෙන වක්කඩේ කටත් අර්න් ඔයා එන්න. කන්සා වලට වතුර දාන්න. අරක්කු පෙරුවත් දැන් රජය ප්‍රශ්නයක් නැහැ. සේරම කරන්නේ රටයි, ජනතාවයි වෙනුවෙන්. ණය බරින් නිදහස් වෙන්න... ලාමක ටින්ටින්. තවත් කෙනෙක් අපාගත වුණා නේද? ඒකට මොකද කියන්නේ...? මහ රෝහලින් හරියට බෙහෙත් කෙරුවේ නැහැ කියලාද? නැත්නම් කෙහෙලියගේ බෙහෙත් ගුණ අඩු එකද? දැන්කිසි කෙනෙක් සින්ගප්පුරු යන්නේ නැහැ නේද? බෙහෙත් ගන්න. ඉළඟට කව්ද යන්න ඉන්නේ...? රට පිරිසිදු කරන්නේ පාතාලයයි. හාට් ඇටෑක් එකයි. නියම වැඩේ....

:       13       16

Perera Saturday, 16 August 2025 01:40 AM

උස අයට සිකුරිටි කරලා... මිටි අයට කම්කරු කරලා මෙයා ජනාධිපති වෙන්න හදනවා.

:       8       20

Lucky Saturday, 16 August 2025 10:27 AM

අයියෝ සාමි මොන සංවර්ධන වැඩක් පටන් ගත්තාත් ඒකට අකුල් හෙලන පුතාණෝ...!

:       14       20

පොඩි හාමිනෙ Saturday, 16 August 2025 11:34 AM

අනුවන මිනිසුන් දන්නෙ එතුමා කියන හැම හොඳදේටම පහත් අදහස් පල කිරීමයි. අපේ ජාතියට එවැනි පුද්ගලයින් හෙනයක්...

:       13       16

චින්තක Saturday, 16 August 2025 01:09 PM

තරුණයින් 60000ක් වලපල්ලට යැව්වා... ටයර් වල දමලා ඒ කාලේ...

:       10       20

Gobbayaa Saturday, 16 August 2025 02:20 PM

ගොයියා පල්ලා මං ගෙයි පඩිය දැක්කේ නෑ

:       4       5

fairoos Sunday, 17 August 2025 11:39 AM

රටට අයහපත් වැඩපිළිවෙළවල්වලට මෙහෙම හරි කතාකරන එක ලොකු දෙයක්...

:       14       1

chandima Friday, 05 September 2025 07:41 AM

මෝඩ පුතේ අක්කර 64 කිව්වාට එව්වා වවන්නේ හරිතාගාර වල.. බයවෙන්න එපා. සුද්දෝ ඉඩම අරන් යන්නේ නැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31399 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13649 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11024 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1040 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site