(නිමල කොඩිතුවක්කු)
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳ වගකීම රජය භාර ගත යුතු බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කොළඹ දී අද(01) පැවසීය.
එදා රාජපක්ෂ රජය සමයේ දී වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ දෙයම අද මහර බන්ධනාගාරයේ සිදුවූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රිමාන්ඩ් බන්ධනාගාර සිටින රැඳවියන් තවමත් වරද ඔප්පු වී නැති අය බවත් ඔවුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් තිබෙන බවත් ඔහු එහිදී පැවසීය.
ජාත්‍යන්තර පෙති පිළිබඳව විශාරද ඇමතිවරයකු මෙම සිද්ධිය විදේශීය කුමන්ත්‍රණයක් බව පැවැසුවත් එය ඔප්පු කිරීමට හැකි දැයි විපක්ෂය ප්‍රශ්න කර සිටින බවද ඔහු සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අප්පු.... !!!
එතකොට පාස්කු ඉරිදා.. අනේ පව් නොදී යන්න.
අප්පුහාමි, අපි මේ NGO රැල සහ බන්ධනාගාරයේ ඉන්න සත්ගුණවත් පිං කදන් එකතු කරලා ඉතාමත්ම ඉක්මනින් මියගිය අහිංසක "කුරාකුබියකුටවත් වරදක් නොකරපු ආශාවට හිරේ විලංගුවේ වැටුණු " ඒ නිරායුධ රැදවියන් වෙනුවෙන් ස්මාරකයක් හදලා සජි ටයි එල්ලෙන්න වැලේ වැල් නැති අනුරටයි කියලා විවෘත කරන්න සියලු වැඩකටයුතු සකසලා තියෙන්නේ.