අංජුල මහික වීරරත්න
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය අනුව තමන්ට එල්ල වන චෝදනා පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ යුතු බව ආණ්ඩු පක්ෂ සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ කිසිදු පාර්ශවයකට යට නොවී චීන රජයේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ එකඟතාවය යටතේ මෙරට සමාගම පිහිටුවීමට පියවර ගත් බවයි.
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් යහපාලන රජය ගත් පියවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව දැනුවත් කර තිබෙන අවස්ථාවේ වරායට එල්ල වන චෝදනාව ගැනද මහින්ද රාජපක්ෂ මහතා ද විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුවත් කළ යුතු බවද ඇමැතිවරයා කීවේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘හම්බන්තොට වරාය ගැන මහින්ද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ යුතුයි’