(ජයන්ත සමරකෝන්)
ආණ්ඩුවෙන් ඉවත් වූ තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ පිරිසකගේ ආසන සංවිධායක ධූර අහිමිකිරීම පුදුමයට කරුණක් මෙන් ම ප්‍රශ්නයක් නොවන බව ද රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.
ඒ සමඟම ආණ්ඩුව හා තවදුරටත් එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 23දෙනා ආණ්ඩුවෙන් ඉවතට පැමිණෙන තාක් ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීම්වලට සහභාගී නොවන බව ද මන්ත්‍රීවරයා කීය.
අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීරණය පිළිබඳව කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංවිධායක ධූර අහිමිකිරීම ප්‍රශ්නයක් නෙවෙයි - ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න
rohana Saturday, 22 September 2018 12:59 AM
ආ මහත්තයෝ දැන් මොකද වුනේ අල්ලපු අත්තත් නැහැ පයගහපු අත්තත් නැහැ නේද? ඔබතුමාම නේද දැනට අවුරුදු 3-4 ට කලින් කිව්වේ නාමල් බේබි අපිට කතා කරන්නේ සවුත්තු විදියට උඹ බං බොලන් කියලා කියලා දැන් මොකද දැන් එහෙම නැද්ද?
Chandare Saturday, 22 September 2018 03:01 AM
මෙයා නම් කරපු දෙයකුත් නැත.
Saththaya Monday, 24 September 2018 01:11 AM
අනේ හොදයි වාසනාවයි රටට. මෙච්චර කල් සංවිධානය කරපු දෙයක් නැහැනේ. මහජනතාව හාමතේ. රටට තිබුණු ආදරේ තරම...