IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘සියලු පාර්ශව එක්ව ආණ්ඩුව වෙනස් කරන්න ඕනෑ’

(නිමල කොඩිතුවක්කු)

 

සියලූ පාර්ශව එක්ව වත්මන් ආණ්ඩුව වෙනස් කිරිමට කඩිනමින් කටයුතු කරන බව හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා පැවැසීය.

වත්මන් යහපාලන ආණ්ඩුවේ කටයුතු හේතුවෙන් රටේ ආර්ථිකය සමාජ ක‍්‍රමය  සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවද ඔහු සඳහන් කළේය.

රට නැවත යථා තත්වයට  පත්කිරීමේ  හැකියාවක් මේ ආණ්ඩුවට නොමැති බවත් ඒ මහතා පැවසීය.

රටට ජනතාවට වැඩක් කළ හැකි කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇති බැවින් සියලූ දෙනා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.



අදහස් (6)

‘සියලු පාර්ශව එක්ව ආණ්ඩුව වෙනස් කරන්න ඕනෑ’

එර්දි Friday, 12 October 2018 06:55 AM

ඒක තමා. මොනවා කරන්නද දන්නෑ හදන්නෙ. අපිත් දන්නදා පටන් පක්ෂ මාරු වුනා විවිධ පොරොන්දු දුන්නා කිසිම දෙයක් වෙලා නැහෑ.

:       0       115

Saththaya Friday, 12 October 2018 08:12 AM

පසුගිය ආණ්ඩුව නේද ආර්ථිකය කඩාකප්පල් කලේ . සියලු පාර්ශව එක්ව නැවතත් රට හුරා කන්න බංකොලොත් කරන්න ඉඩ නොදිය යුතුයි . හිටපු දුෂිතයින් කිසිදෙයක් නොකලා වගේනේ කතා කරන්නේ . එම නිසා රටට ආදරේ ඇති සියලු දෙනා ඔවුන්ව ප්‍රතික්ෂේප කල යුතුයි . මුදල් රටට තිබුණානම් අපිට මෙහෙම වෙන්නේ නැහැ . දැන් තවමත් උත්සහ කරන්නේ පරණ ක්‍රමයට ඔවුන්ගේ වත්කම් තව වැඩිකර ගැනීමටයි . දැන් ඉන්න අයටත් පාඩමක් ඉගෙනගන්න මොවුන්ට දඩුවම් දෙන්න කව්රුත් නැහැ , එකයි රටේ කරුමේ .

:       0       632

Chandra Friday, 12 October 2018 09:47 AM

රටේ තිබුණු සම්පූර්ණ ආර්ථිකය පිටරට බැංකුවල සහ හැම නගරයක් පාසාම ඉන්න හෙන්චයියන් හංගාගෙන, ඉතිරි ඒවා අයුතු ලෙස උපයා ගත් දේපල... ඒවා නැවත රටට ලබා ගත්තොත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් කරන්න පුළුවන් ආර්ථිකය නගා සිටුවන්නට.... යහපත් මහත්මා ගතිගුණ ඇති සියලු පාර්ශව එක්වුවහොත් රට නැවත යථා තත්වයට පත්කිරීමේ හැකියාවක් තියෙන්න පුළුවන්.... ජයවේවා !!!

:       0       507

ලක්ෂමන් Friday, 12 October 2018 11:43 AM

2015ට පෙර ඇමතිකාලේ ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකළ රත්නපුරේ අයට රටේ සියලුම ප්‍රාද‍ේශීය ලේකම් කාර්යාලයකටමත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලටත් කිසිම විභාගයක් නොතියා පත්කිරීම් කළ ඔබට පවතින රජය යටතේ එවැන්නක් නොහැකි වුණාද?

:       0       73

ravi Friday, 12 October 2018 11:50 AM

අනේ නිකන් ඉන්න.., කයිවාරු ගහන්නේ නැතුව..!

:       0       86

Shan Saturday, 13 October 2018 08:16 AM

ඔව් ඒක ඇත්ත, එතකොට ඔහෙලට ආයෙත් අපේ සල්ලි වලින් බඩපිණුම් ගහන්න පුළුවන්නේ. මේ මිනිස්සුන්ට පිස්සුද නැත්නම් හැටිද මන්දා?

:       0       313

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site