IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘රුපියල අවප්‍රමාණය පාලනයට තීරුබදු රහිත වාහන ආනයනය නැවැත්වීම ඵලක් නෑ’

නාලක සංජීව දහනායක

 

රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ආනයනය නතර කිරීමට රජය විසින් ගත් තීරණය කිසිදු ප‍්‍රයෝජනයක් නැතැයි කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (30) පැවසීය.

සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මේ වනවිටත් තීරුබදු රහිත වාහන ලබාගෙන තිබෙන බවත් කී මන්ත‍්‍රීවරයා ජනතාව රවට්ටන ප‍්‍රකාශ නොකර ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජය මීට වඩා වැදගත් ප‍්‍රතිපත්තිමය තීරණ ගත යුතු බවද කීය.

එමෙන්ම වාහන ආනයනය කිරීමේදී විශාල වශයෙන් වංචා හා දුෂණ සිදුවන බවත් ආනයනික වාහන සඳහා එන්ජින් ධාරිතාවය මත බදු අයකිරීමෙන් වංචා හා දුෂණ අවම කර ගතහැකි බවද පැවසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රම විහාරයේදී අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කීවේය.



අදහස් (4)

‘රුපියල අවප්‍රමාණය පාලනයට තීරුබදු රහිත වාහන ආනයනය නැවැත්වීම ඵලක් නෑ’

lakmal Sunday, 30 September 2018 01:18 PM

මා දුටු පුවතකට අනුව ඇමෙරිකාව ලබන වසරේ ඔවුන්ගේ පොලි අනුපාතය අවම වශයෙන් දෙවරක්වත් ඉහල දැමීමට බලාපොරොත්තු වෙනවා. මෙය ඩොලර් ආනයන සඳහා භාවිතා කරන සියලු රටවලට අයහපත් පුවතක්.

:       0       0

Saththaya Sunday, 30 September 2018 02:17 PM

ඉක්මනට බලය අල්ලාගෙන පසුගිය වකවානුවේ කළා වගේ පලක් ඇති වැඩ කරන්න. අර ඉමක් කොනක් නැතුව ඉතා අධික මිල වාහන ගෙනැල්ලා රටේ හැමතැනම හංගලා තිබුනේ රුපියල අවප්‍රමාණය පාලනයට තීරුබදු රහිත වාහන ආනයනය නැවැත්වීම ඵලක් නැති හින්දා වෙන්න ඇති. දැන් අපේ බදු බර මොනවා නිසාද දන්නේ නැහැ. තවමත් හොයනවා. හොයන්න කවුරුත් නැහැ. පොරොන්දු වූ පරිදි හරි සැප...

:       0       522

rohana Monday, 01 October 2018 05:06 AM

මෙයා කියන තර්ක අමුතු ඒවා. 2500 මාසයක් කන්න පුළුවන් කිව්වෙත් මෙයාම නේද?

:       0       130

Bamunuarachchi Monday, 01 October 2018 08:07 AM

බන්දුල මහතා අපිත් ඔය අදහස පලකළා. ඕකත් හරියට බැංකුව කොල්ලකෑවට පසු අධිපති පන්න ගත්තා වගේ. වාහන සියල්ල ගෙන්වාගෙන දැන් වාරණ නීති දානවා. අර 62ටම ඔබින කතා...

:       235       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1485 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1325 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site