IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘රටේ වැදගත් තීන්දු තීරණ ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස ගත නොහැකියි’

ඩයනා උදයංගනී
 
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම, මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම වැනි වැදගත් තීරණ ගැනීමේදී ජාත්‍යන්තරයට අවශ්‍ය අයුරින් කටයුතු කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.


ශ්‍රී ලංකාව ස්වාධීන රටක් බව කී අමාත්‍යවරයා මානව හිමිකම් කොමසාරිස්වරයාට අවශ්‍ය අයුරින් රටේ වැදගත් තීන්දු තීරණ ගත නොහැකි බව ද සඳහන් කළේය.


මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ගැටලූවක් මතු කළ හොත් එය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ට පැහැදිලි කර දිය හැකි බව ද ඇමැති මහින්ද සමරසිංහ මහතා කීවේය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
                  



අදහස් (1)

‘රටේ වැදගත් තීන්දු තීරණ ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස ගත නොහැකියි’

sampath Wednesday, 25 July 2018 12:17 PM

"රජය සතු දුම්කොළ ගොවිපොළවල් හා කම්හල් විදේශ සමාගම්වලට විකුණා දමමින් රට කාබාසිනියා කළහ. උක්, කපු, තේ, අර්තාපල් සරුවට වැවෙන රටක් වූ මලාවි අද හිඟාකන තත්ත්වයට පත්වී ඇත්තේ දේශපාලකයන්ගේ හපන්කම් නිසාය" අද ලංකාවට මේ දේම සිදුවෙමින් පවතියි.

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site