IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘රාජපක්ෂලාට පාරවල් ගානේ රස්තියාදු වෙන්න වී ඇත්තේ ජනතා මුදල් කොල්ල කෑමේ පව නිසයි’


 
 
(අංජුල මහික වීරරත්න)

රාජපක්ෂ කල්ලියට පාරවල් ගානේ රස්තියාදු වීමට සිදුවී ඇත්තේ ජනතා මුදල් කොල්ලකෑමේ පව නිසා බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද (4) පැවසීය.

ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට අක්කර 7ක කොළඹ හදවත විකිණූ රාජපක්ෂ කල්ලිය කොළඹට පැමිණ හිටගෙන ඉන්නේ කෙසේ දැයි තමාට නොතේරෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා කොහේ ගියත් තමාගේ හදවතට පහර වදින තැන්වලට යන්නට එපා යැයි රාජපක්ෂ කල්ලියෙන් ඉල්ලා සිටින බව ද කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (2)

‘රාජපක්ෂලාට පාරවල් ගානේ රස්තියාදු වෙන්න වී ඇත්තේ ජනතා මුදල් කොල්ල කෑමේ පව නිසයි’

Senarath Tuesday, 04 September 2018 10:44 AM

ඒ ඉඩම දුන්නම කියමුකෝ..... රාජපක්ෂලා මේ රටට කරපු යම් හොඳ වැඩ කොටසකුත් තියෙනවා......යුද්දේ නැවැත්තුවේ නැත්නම් අක්කර 7ක් නෙවෙයි මෙලහකට මුලු කොළඹම අල්ලලා.....උපන් ආණ්ඩුව මොකද කරේ..... මොනද මහ බැංකුව කොල්ලා කෑවා කියන්නද? රණවිරුවෝ පාව දුන්නා කියන්නද? පිට රටින් පොලුත් ගෙනාවා කියන්නද?  රටේ කෘෂිකර්මය කාලා දැම්මා කියන්නද?

:       0       14

Cisco Tuesday, 04 September 2018 10:50 AM

මහා බැංකුව හොරකම් කල පවට කොහොම වේවිද ඒ අනුව බලනකොට?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site