
(සුජිත් හේවාජුලිගේ )
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ය.
විමල් වීරවංශ මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තිබෙනවා නම් ඒවා අපි මේ වෙලාවේ යොදා ගන්න ඕන. මෙවැනි අවස්ථාවක් සඳහා ප්‍රයෝජනයට නොගන්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අහන්න තමයි තියෙන්නේ.
COMMENTS
තියෙනවා ජාත්‍යන්තර සබඳතා කෙප්ප කරත්ත එක්ක සහ කොටි ඩයස්පෝරාව එක්ක.
උන්ව තහනම් කලේ යුද්ධ කරලා නෙමෙයි යකුනි , මිනිසුන් පහල ගෙන ගිහින්...තෝපේ ආණ්ඩුවේ කුණු කෑවට හොඳ වැදී .. දැන් ඔය රණ විරු , රට බේරා ගැනීම් අහලම ඇති වෙලා , පවු ඔබලා පොඩි කට්ටක් හම්බුනා නේද ලෙවකන්න...හරි විනෝදයි
බ්‍රිතාන්‍යය ඕනවට වඩා නටන්න ආවොත් ගන්න ලෙමන්පෆ් තවම කඩවල තියෙනව.
නැහැ නැහැ අලි ඕවට මොනවත් කින්නේ නැහැ . සද්ද නැතිව ඉඳලා මෙහෙ එන්න ජේබායි! රැස්වීමක ගජබින්න ඇද බාලා මයික් පලනවා
හම්මෝ මහප්‍රාණ දේශප්‍රෙමියා. ලොකු ගෙයක් තියනවා මෙයාට කොළඹ
මේ වගේ ජාතිවාදයෙන් ඉවසන දනා පුනරුදයට කොස් කොටන්නද .?.
මහ මැතිවරණෙට ඉල්ලපු නැති දේශපාළුවා පඹයෙකුට හිටවන්නද? කියලත් අහන්න පුළුවන් නේද?
අවශ්‍ය වැඩේට නැති ව්‍යාග්‍ර පෙත්ත පණු බේත් වෙනුවට බොන්නද?
කුහක ජෙප්පෝ
යන එන මං නැති එවුන්ට හොඳ චුයින්ගම් එකක් ලැබිලා, පැත්තකට වෙලා හප හපා ඉඳපල්ලා...
සිරිසේන....සිරිසේන.... කෝ මේ සිරිසේන...! අනේ පලයන් යකෝ යන්න.
ලෙමන්පෆ් ටිකක් අරන් එම්බසි එක ළඟට ගම්මන්පිලත් එක්ක යන්න, ඔය ප්රශ්නය විසඳා ගන්න ඉවරනේ
තමුන් කියනවා වගේ බටහිර කුමන්ත්‍රණ වෙන්ඩත් බැරි නැහැ. නියම දේශප්ර්රේමියා...!
ගර්භාෂ යුද්ධය කරපු කෙනා