IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘මහමැතිවරණය ජයගන්න පුළුල් සන්ධානයට නායකත්වය දෙන්න සුදානම්’

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා  පුළුල් සන්ධානයක් ගොඩනගා එම පුළුල් සන්ධානයට නායකත්වය ලබාදීමට තමන් සූදානම් බව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස  මහතා පැවසීය.

මොනම අවස්ථාවකදීවත් තනතුරු උදෙසා පක්ෂය දෙකඩ කිරීමට ඉඩ නොදෙන බවත් පැවසූ සජිත් පේ‍්‍රමදාස මහතා  හැම දෙනාම  එකතු කරගෙන හැම බරක්ම විඳගෙන ජනතාව ශක්තිමත් කරගනිමින්  අනාගත ජයග‍්‍රහණයට  නායකත්වය ලබාදෙන්න තමන් සූදානම් බවත් සඳහන් කළේය.

‘‘සජිත් පේ‍්‍රමදාස මහතා ගමින් ගමට ජනතාව මුණ ගැසීම’’ ජන රැළි මාලාවේ  පළමු ජනහමුවට කොලොන්නාවේ දී අද (17) එක්වෙමින් ඔහු මේ  මේ බව පැවසීය.

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති මාලාව ක‍්‍රියාත්මක කිරිමට විරුද්ධ පාර්ශවයේ  සිට උපරිම සහයෝගය ලබාදෙන බවත් පේ‍්‍රමදාස මහතා එහිදී සඳහන් කළේය.

ජනතා ප‍්‍රසාදය සහ ජනතා ආශිර්වාදය මැද ඉදිරියේ දී විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට තමන් සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (2)

‘මහමැතිවරණය ජයගන්න පුළුල් සන්ධානයට නායකත්වය දෙන්න සුදානම්’

jayantha Tuesday, 17 December 2019 10:56 PM

කශේරුකාව ශක්තිමත් මදි

:       0       0

Sujeewa Wednesday, 18 December 2019 04:33 PM

සජිත් බේබි, ගොටාභය ජනාදිපතිතුමා එතුමාගේ 2019 - 2029 දශකය තුල රට පාලනය කිරීම තුලින්, රට සව්භාග්‍ය කරනා බව අපට සක්සුදක්සේ පැහැදිලිය. සජිත් බේබිට පමණක් නොව, නාමල් බෙබිටවත් කරන්න දෙයක් එතුමා ඉතුරු කරන්නේ නැති බව එතුමාට ඡන්දය දුන් / නොදුන් කාටත් දැන් පැහැදිලිය.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1318 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site