IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


‘මඩකලපුව විශ්වවිද්‍යාලය හමුදාවට තාක්ෂණික දැනුම දෙන විශ්වවිද්‍යාලයක් කරන්න‘

(නිමල කොඩිතුවක්කු)

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය රජයට ගෙන  හමුදාවට තාක්ෂණික දැනුම ලබා දෙන ප‍්‍රධාන විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී අද (10) පැවැසූහ.

ඒ අනුව  ශ්‍රී ලංකා හමුදාවෙන් 50% ක  සියලූ ජාතීන් හා ජනවර්ග නියෝජනය  වන ලෙසට 50% වන ලෙස මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලෙසද උන්වහන්සේ  ඉල්ලීමක්  කළහ.

අතුරලියේ රතන හිමියන් මේ බව පැවැසුවේ රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී  පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමිනි.

එම යෝජනාවට අදාළ කෙටුම්පත් නීතයානුකූල කටයුතු ඉදිරි දින  10 තුළ ඉදිරිපත්  කිරීමට අපේක්ෂා කරන බවත් පැවසූ උන්වහන්සේ මේ සම්බන්ධයෙන්  අදාල බලධාරීන් සමග සාකච්ඡා කරන බව සඳහන් කළහ.
 



අදහස් (0)

‘මඩකලපුව විශ්වවිද්‍යාලය හමුදාවට තාක්ෂණික දැනුම දෙන විශ්වවිද්‍යාලයක් කරන්න‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 805 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 389 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site