IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘භාණ්ඩාගාරයට එන්න කලින් සල්ලි පිල්ලි ගහනවා ‘

(ආරියරත්න රණබාහු)

රුපියල් කෝටි එක්ලක්ෂ දහදාහක් මුදලක් භාණ්ඩාගාරයට ලැබිය යුතුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක  ජනාධිපති අපේක්ෂක  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගල්ගමුවේදී පැවසීය.

භාණ්ඩාගාරයට මුදල් ලැබීමට පෙර පිල්ලි ගසන  බව සඳහන් කළ දිසානායක මහතා ඒ අනුව සීනි වලින් පමණක් කෝටි 1100ක මුදලක් සොරකම් කර ඇතැයි කීය.

රජයට බදු නොගොවා ඇති පිරිස අතර  ව්‍යාපාරිකපාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ අනුග්‍රහය ලබන ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් සිටින බවද ඔහු පැවසීය .

මේ රට විනාශ වීමට හේතු අතර  හොරකම දූෂණය වංචාව සහ නාස්තිය  විශේෂම කරුණු යැයිද හෙතෙම සඳහන් කළේය.

මේ තත්ත්වය මගහැර රට මෙන්ම ජනතාවද පොහොසත් කරන ආණ්ඩුවක් සඳහා අවශ්‍ය සියලු සැලසුම් ජාතික ජන බලවේගය මේ වන විට සකස් කර ඇතැයි ද දිසානායක මහතා කීය

ඔහු මෙම අදහස් පළ කළේ ගල්ගමුව නගරයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි..

 



අදහස් (3)

‘භාණ්ඩාගාරයට එන්න කලින් සල්ලි පිල්ලි ගහනවා ‘

Kumara Wednesday, 21 August 2024 07:39 PM

නියත ජනපති අනුර කුමාර දිසානයක

:       55       23

Sanath Wednesday, 21 August 2024 07:40 PM

මාලිමාවට ජය වේවා.

:       49       21

kumara Thursday, 22 August 2024 11:27 AM

මගේ පියා වැඩ කළේ රාජ්‍ය බැංකුවක. ඔහුගේ මුළු ජීවිතයම වුණේ බැංකුව. ඔහු විශ්‍රාම ‌ගියේ කළමනාකරුවෙක් වෙලා. ඔහු සේවයෙන් විශ්‍රාම යාමට ලං වුණාම කොළඔ අභ්‍යන්තර විගණන අංශයට මාරු කරනවා හැම කෙනෙකුටම වගේ සම්ප්‍රදායානුකූලව. ඔහු කියා සිටියේ කොළඹ ප්‍රධාන ශාඛාවල ඉතා විශාල මුදල් බොල්ණය ලෙස කපා හැර ඇති බවයි. ඒ වගේම ඔහු වැනි කුඩා ‌මිනිසෙකුට ඒවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගතහොත් මරණ තර්ජන එල්ල වන බවයි. ඒ 1998 වැනි කාලයේ සිදු වූ සිදුවීම්. දැන් වනවිට මොනතරම් බරපතල වංචා ඇතිද!

:       3       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site