IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘පිරිසක් ගියත් ජාතික ආණ්ඩුව කඩා වැටෙන්නේ නෑ‘ - කබීර් හෂීම්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ජාතික ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්‌ පිරිසක් හෝ කණ්ඩායමක් ඉවත්ව ගියත් එය ජාතික ආණ්ඩුව කඩා වැටීමට හේතුවක් නොවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

‘අපිට තනිකර යුඑන්පී ආණ්ඩුවක් පත් කර ගත්තොත් වාසි වැඩියි, අපිත් කැමතියි ඒකට. ඒත් අපි තවමත් හිතන්නේ රට වෙනුවෙන්, අපේ වාසිය නෙමෙයි. රටේ ජාතික ප්‍රශ්න සියල්ල විසඳන්න නම්  ජාතික ආණ්ඩුව තව දුරටත් රැක ගත යුතුයි. ඒ නිසා නම් කීපයක් එහාට මෙහාට විසි වුණාට ප්‍රධාන පක්ෂ දෙකේ තිබෙන බැඳීම එහෙම නැති වෙන්නේ නෑ කියල අපි හිතනවා. එහෙමත් බැරි වුනොත් තමයි අපි විකල්ප මාර්ග ගැන හිතල බලන්නේ’ යැයි මහලේකම්වරයා වැඩි දුරටත් පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද(31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.



අදහස් (3)

‘පිරිසක් ගියත් ජාතික ආණ්ඩුව කඩා වැටෙන්නේ නෑ‘ - කබීර් හෂීම්

de silva Monday, 31 July 2017 09:21 PM

පාර්ලිමේන්තුවේ ඉන්න පුද්ගලයන් ගෙන් කොටසක් තම සුක විහරණය පක්ෂය සහ ආණ්ඩු ආරක්ෂා කිරීමටත් , අනෙක් කොටස තම නැතිවුණ බලය නැවත ලබාගැනීමට ආණ්ඩු පෙරලිමටත් වලි කනවා මිසක් රටේ ජනතාවගේ ආරක්ෂාව , ජිවන බර අඩු කිරීම සහ සුභසිධිය ගැන කටයුතු කරන කෙනෙක් සොයාගැනීමට නැත

:       0       0

ONE SRILANKAN Tuesday, 01 August 2017 08:10 AM

ඔව් ඔබතුම හරි ආණ්ඩුව කඩාවැටෙන්නේ නෑ ,මොකෙක් හරි කරලා අරන් යාවි නමුත් අපිත් ඉවරයි රටත් ඉවරයි ආණ්ඩුව විතරක් තිබුනොත් ඇති කාට කියන්නද

:       0       109

de silva berlin Tuesday, 01 August 2017 10:36 PM

මහින්දගේ ආණ්ඩුවේ ලොක්කොත් ඉස්සර හිතුවේ එහෙම තමා, නමුත් දැන් මොකද වුනේ ? කැපුවත් කොළ , රතු , නිල් කියල ජනතාව බෙදිලා හිටියේ දැනට අවුරුදු 10-15 ඉස්සර , දැන් එම පරම්පරාව ක්‍රම ක්‍රමයෙන් වයසට ගොස් මිය පරලොව යමින් පවතී , අලුත් පරම්පරාවේ ඡන්ද දායකයෝ සිතන්නේ වෙනස් විදිහකට. පාවෙන ඡන්ද මත තමා ආණ්ඩුව තීරණය වෙන්නේ, බොරු පුරාජේරු කතා නොකිය කරුණාකර ජනතාවට සහන සලසන්න, ආර්ථික හොරු අල්ලන්න, එතකොට ජනතාවත් ලබන ඡන්දෙදි කෘතගුණ සලකාවි

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site