IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘දෙවැනි පෙළ සහ අනාගත නායකයන් මේ යැයි පෙන්විය හැකි එකම පක්ෂය එජාපයි’

(අංජුල මහික වීරරත්න)
 
දෙවැනි පෙළ නායකයන්, අනාගත නායකයන් මේ යැයි පෙන්විය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත මුලස්ථානයේ දී අද (24) පැවැසීය.


වෙනත් කිසිම පක්ෂයකට එවැනි හැකියාවක් නොමැති බව කී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලකාවේ එවැනි පක්ෂයක් තිබේ නම් පෙන්වන්නැයි අභියෝග කළේය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුයේ එක්සත් ජාතික පක්ෂයේ අභිනව  ජාතික සංවිධායක ලෙස  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩ බාර ගැනීමේ උත්සවය අමතමිනි.


මෙහිදී අදහස් දක්වමින් අභිනව ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසුයේ තම පියා තමාට ඉගැන්වූ පාඩම අනුව පාක්ෂිකයා අමතක නොකර ඔවුන් සමඟ ඉදිරි ගමනක් යන බවයි. ඒ අනුව ඉදිරි මාස තුන හතර එක්සත් ජාතික පක්ෂයට ඉතා වැදගත් වකවානුවක් වනු ඇති බවද නවීන් දිසානායක මහතා කීය.
 
 



අදහස් (8)

‘දෙවැනි පෙළ සහ අනාගත නායකයන් මේ යැයි පෙන්විය හැකි එකම පක්ෂය එජාපයි’

asoka dep Tuesday, 26 June 2018 07:52 AM

පෙන්නුවට වැඩක් නැහැ ලොක්කා ඔයා දෙන්නේ නැහැනේ ......ඔයා යනකොට මගේ ආදරණිය පක්ෂය දියවෙලා තියේවි........

:       1       95

tikiri Tuesday, 26 June 2018 11:12 AM

ලැම්බෝගිනි පෙන්නුවා වගේ ?

:       4       43

ISURANDI Tuesday, 26 June 2018 01:20 PM

එජාපයේ විතරක් නෙමෙයි හැම පක්ෂයකම මැදපෙළේ උගත් තරුණ අවංක බුද්ධිමත් නායකයෝ දේශපාලන කරලියේ නැතුවම නෙමෙයි.

:       0       11

victor Tuesday, 26 June 2018 03:53 PM

මොනවා පෙන්නුවත් ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා කියන්න බැරි පක්ෂය ....

:       1       40

ප්‍රියන්හේරත් Wednesday, 27 June 2018 08:56 AM

ශ්‍රී ලංකාව තාමක් සංවර්ධිත රටවලට සාපේක්ෂව වසර 500කින් පමණ පිටුපසින් ඉතා ඉබි ගමනින් ඉදිරියට ඇදෙයි. දකුණු ආසියාවේ අපට වඩා ඉතා පහළ මට්ටමේ සිටි බංගලාදේශය පවා තව නොබෝ දිනකින් අප පසුකර යනු ඇත. මේ කියන දෙවනපෙළ නායකයින් කවුරුන්ද? මොවුන්ගෙන් මේ රටට ඇතිවූ ප්‍රතිඵලය කුමක්ද? අපේ රටේ නායකයින් බිහිවෙන බවක් නම් මාහට නොපෙනේ. කවුරුන් බිහිවුවද මේ ජනතාව අතරින් බිහිවන නිසා අපට හෙටක් පිළිබඳ විශ්වාස කළ නොහැක.

:       0       14

kalani Thursday, 28 June 2018 08:25 AM

ක්‍රියාකාරී දෙවන පෙළ නායකයින් පමණක් නොව තෙවන පෙළ නායකයි සිටින්නේ ජවිපෙ පමණයි.

:       11       0

Lapaya Sunday, 01 July 2018 11:59 AM

තුන්වැනි පෙලේ නායකයෝ මැරුණේ බටලන්ද තිබුණ කාලේ ........... දැන් ඉන්නේ අලින්ගේ නැට්ටේ එල්ලිච්ච රතු අලි විතරයි.... උනුත් ඉන්නේ අන්තිම පේලියේ

:       0       0

kalani Monday, 02 July 2018 11:26 AM

මා දන්නේ එකම දෙයක් පමණයි. එනම් මා නොදන්නා බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site