IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘ජපන් ආරක්ෂක ඇමැති වගේ ඇමැතිවරයෙක් ලංකාවට පැමිණිම ගැන සතුටුවිය යුතුයි’


මුදිතා දයානන්ද
          
ජපන් ආරක්ෂක ඇමැති ලංකාවට ආවේ ආරක්ෂක කටයුතු සම්බන්ධ සොයා බැලීමටයි. ජපන් ආරක්ෂක ඇමැති වගේ ආරක්ෂක ඇමැතිවරයෙක් ලංකාවට පැමිණිම ගැන අපි සතුටු විය යුතු යැයි අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (23) පැවසීය.


සමරසිංහ මහතා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ජපන් ආරක්ෂක ඇමැති ලංකාවට පැමිණියේ ඇයි දැයි කළ විමසීකට පිළිතුරු දෙමිනි.
 

එහිදි තවදුරටත් අදහස් දැක්වු සමරසිංහ මහතා මෙසේ ද පැවසීය.


ජපානය කියන්නේ අපේ මිත‍්‍ර රටක්. අපිට විශාල වශයෙන් ආධාර කරපු රටක්. අපේ කොළඹ වරාය සංවර්ධනයට විශාල ආධාර මුදල් ප‍්‍රමාණයක් ජපානය ලබාදී තිබෙනවා. ඒ නිසා ඔවුන්ට අපේ වරායන් නිරික්ෂණය කිරිමේ අයිතියක් තිබෙනවා. ඒ නිසා ඔහු කොළඹ වරාය නිරික්ෂණය කළා. ත‍්‍රිකුණාමල වරාය නිරික්ෂණය කළා.

හම්බන්තොට වරාය නිරික්ෂණය කළා. ඔවුන් එය නිරික්ෂණය කරලා ඉල්ලීමක් කළා කිසිම මිලිටරි කටයුත්තකට මේ වරාය භාවිතා කරන්න ඉඩ දෙන්න එපා කියලා. ඒ වගේම ඔහු ප‍්‍රකාශයක් කර තිබුණා අපේ ගිවිසුමේම එහෙම යොදාගන්න බැරි බවට කොන්දේසි දමා තිබෙන නිසා ගැටුළුවක් නැහැ කියලා.

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (2)

‘ජපන් ආරක්ෂක ඇමැති වගේ ඇමැතිවරයෙක් ලංකාවට පැමිණිම ගැන සතුටුවිය යුතුයි’

sudda Friday, 24 August 2018 10:12 AM

කොන්ද කෙලින් තියාගෙන ශ්‍රී ලාංකිකයෙක් වීම ගැනත් සතුටු වෙන්න.

:       2       0

Raveendra Sunday, 26 August 2018 12:13 AM

දියවන්නා ඔයේ දියබරියන්ට කොහෙන්ද කොඳු..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site