IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති අපේක්ෂකයා ගැන සංවාදයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදීයි

(රංජන් කස්තුරි)

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ සංවාදයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී වන අතර ඉක්මනින් හොඳම අපේක්ෂකයා තෝරා ගන්නා බවද මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය.

ඇමරිකාව වැනි රටවල පවා අපේක්ෂකයින් තෝරා ගන්නේ තරඟයකින් බවද එවැනි ක්‍රම සමහරුන්ට නොතේරීම වහල් තත්වයකැයිද එහිදී මංගල සමරවීර මහතා කීය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා කීවේ පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් පිළිබඳව තීන්දුවක් ගත යුත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් වන බවය.



අදහස් (5)

ජනාධිපති අපේක්ෂකයා ගැන සංවාදයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදීයි

chandima Thursday, 29 August 2019 11:35 PM

එතකොට ජනතාවගේ නියෝජිතයින් වියයුත්තේ කවුද කියා පක්ෂ නායකයින් විසින් තෝරා, එම ලැයිස්තුවට ජනතාකැමැත්ත විමසීම ප්‍රජාතන්ත්‍රවාදීද?

:       0       0

chandima Thursday, 29 August 2019 11:46 PM

ඇමරිකාව ජනාධිපති අපේක්ෂකයින් තෝරා ගන්න විදිය ගැන බොරු කියා ජනතාව රවටන්නට එපා. ඇමෙරිකාවේ පක්ෂයක ජනාධිපති අපේක්ෂකයා වීමට පක්ෂයේ සාමාජිකයින්ම අතරේ මුලික මැතිවාරණයක් පවත්වනවා.එකට ඕනෑම පක්ෂ සාමාජිකයෙකුට ඉදිරිපත්වීමට පුළුවනි. එම මුලික මැතිවරණය පවත්වන්නේත් මැතිවරණ කොමිසම මගින්මයි. මේ දින වල ඉදිරි මැතිවරණය සඳහා ඒ මුලික මැතිවරණ පැවැත්වෙනවා. එසේ මැතිවරණ කොමිසම මගින් එම මැතිවරණ පැවැත්වන්නේ දුෂණ වලක්විමටයි. එහිදී පක්ෂයේ ජනාදිපති අපේක්ෂකයා ලෙස ක්‍රියාකාරි දේශපාලනයේ නොසිටි අයෙකුට උනත් පක්ෂ සාමාජික කැමැත්ත ඇතිනම් අවස්ථාවක් ලැබෙනවා. කෘත්යදිකාරී මණ්ඩල වලට අරවට මේවට එය පාලනය කිරීමට හැකියාවක් නැහැ. ජනාධිපති ට්‍රම්ප්ගේ පත්වීමත් එවැන්නක්. එයයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. ඒ නිසා නොදන්න බයිලා ගසා ප්‍රජාතන්ත්‍රවාදය විකුණගෙන කන්නට දඟලන්නට එපා.

:       0       24

anura Friday, 30 August 2019 01:17 AM

මිස්ටර් බීන් ළඟදීම රටපුරා තාප්ප සරසාවී....

:       0       0

chandima Friday, 30 August 2019 03:06 PM

අන්න එහෙම බටර් පාරක් ගගා ලඟින්ම ඉන්න අර බාබුවා වගේ. නැතිනම් අරගොල්ලෝ හොරෙන් කතාකරලා එ් පැත්තට ගන්න ඉඩ තියෙනවා.

:       0       14

thilakasiri Wednesday, 04 September 2019 11:08 AM

දේශපාලන පක්ෂයක කෙනෙක් හෝ පිරිසක් පක්ෂයේ විනය නොතකා පක්ෂයේ තීන්දුවකින් තොරව හිතුමතේ අනාගත ජනපති යයි කියා දැන්වීම් ගසා ජනරැලි පැවැත්වීම විනයක් නැති පාලනය කළ නොහැකි අනාගත පරපුරක් බිහිකිරීමට දෙන වැරදි පුර්වාදර්ශයකි. එවැනි ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදී යයි කීම ලංකාව බෞද්ධ රටක් නොවේ කීවාසේ සමාව දිය නොහැකි අමන කතාවක් පමණි. දේශපාලනය කරන අය කථා කළයුතු ප්‍රජාතන්ත්‍රවාදය වන්නේ ස්වාධීන අධිකරණයක් ඇතුළු ස්වාධීන රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීති සම්පාදනය කරන ආණ්ඩු හා විරුද්ධ පක්ෂවලින් සමන්විත ජනතා නියෝජනයක් සහිත ප්‍රබල වූ පාර්ලිමේන්තුවක පැවැත්මට අදාල ජනපති සහභාගීත්වයයි. ඒ ප්‍රජාතන්ත්‍ර සමාජය මෝදුවන්නේද මෙතෙක් පැවති ඒකාධිපති පැවැත්ම එසේ පවත්වා ගැනීමට දරණ ප්‍රයත්නය නොහොත් දැන් පවතින අර්බුදය සමනය වීමට සමගාමීවය. නියම ප්‍රජාතන්ත්‍රවාදය මෝදු වෙද්දී ගෙවල් හැදීම පමණක් නොව සියල්ල නීත්‍යනුකූලවම කළයුතු වන්නේය. ඒ සඳහා නව නීති සම්පාදනය කළයුතුව ඇත. දැනටමත් රනිල් ඒ බැරෑරුම් ප්‍රජාතන්ත්‍රවාදීකරණය අවුලකින් තොරව කර හමාරය. රාජ්‍ය තාන්ත්‍රික ඥාණය ඇති නායකයෙකුගේ රාජ්‍ය පාලනය යනු මෙවැනි කාර්යයන් කිරීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 232 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 942 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1190 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 355 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site