IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ජනාධිපතිවරයාගේ යෝජනා සතපහක වැඩක් නෑ

(සුජිත් හේවාජුලිගේ )


ජනාධිපති ජීනීවා මානවහිමිකම් කොමිසට නොගොස් ඇමෙරිකාවට ගොස් යෝජනා ඉදිරිපත් කිරීමෙන්  රටට සතපහක වැඩක් නැතැයි ජාතික  සන්ධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර  මහතා පැවසීය.

ආණ්ඩුවේ යෝජනාවකින් ජනතා විමුක්ති පෙරමුණේ යොජනාව එකතු කර හයිබ්‍රිඩ් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කුමන්‍ත්‍රණයක් බවද හෙතෙම කීය.

අමරසේකර මහතා මේ බව පැවසුයේ රාජගිරියේ අද(25) පැවැති මාධ්‍ය හමුවකදීය.



අදහස් (1)

ජනාධිපතිවරයාගේ යෝජනා සතපහක වැඩක් නෑ

thamindu dulvan Tuesday, 25 September 2018 02:56 PM

ජනතා විමුක්ති පෙරමුණේ අයත් දැන් යන්නේ හයිබ්‍රිඩ් වාහනවල කියලා නම් කියන්න අපිත් දන්නවා.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1486 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1326 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site