(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව ආරක්ෂාකර ගැනීම සඳහා එක පනතක් හෝ වගන්තියක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ක්‍රියාකර නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ රජය තවදුරටත් නිහඬව බලා නොසිට රට බෙිරා ගැනීම සඳහා සියලු පාර්ශව සමග සාකච්ඡා කර නිසි තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බවත් එසේ නොවන්නේ නම් මුළු ශ්‍රී ලාංකික ජනතාවම දැඩි අසීරුතාවයකට පත්වන බවත් අබෙිවර්ධන මහතා කියයි.
"කොරෝනා ව්‍යසනය හමුවේ ඊට ශක්තිමත්ව මුහුණදීමට ලොව බොහෝ රටවල් අණපනත් වෙනස් කරගෙන තිබෙනවා.නමුත් ලංකා ආණ්ඩුව තවමත් එවැනි කිසිඳු පියවරකට යොමු නොවීම නිසා රටේ ජනතාවට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුව තිබෙනවා
එන්නත් ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 200ක අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න වත්මන් රජය අපොහොසත් වී තිබෙනවා"
යනුවෙන් ද වත්මන් කොරෝනා තත්ත්වය පිළිබඳව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය අමතමින් වජිර අබෙිවර්ධන මහතා කීය.
2025 නොවැම්බර් මස 04
98
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2027
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂාකර ගන්න පියවරගෙන නෑ‘‘
handima Tuesday, 25 May 2021 11:27 AM
ඉතින් ඔයාලටත් මන්ත්‍රී කමක් ලැබිලා තියෙනවනේ.