IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කම්කරුවන් ගෙදර යනවිට ලක්ෂ 25ක් අතට

(යොහාන් භාසුර)
කම්කරුවකුගේ සේවය අවසන් කිරීමේදී උපරිම වන්දි මුදල වන රුපියල් 1,250,000 ක මුදල ගැසට් නිවේදනයක් මගින් රුපියල් ලක්‍ෂ 25 ක් දක්වා ඉහළ දැමූ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
පෞද්ගලික අංශයේ විශ‍්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 බවට පත්කළ අතර අවුරුදු 55 ක් වන පුද්ගලයකුගේ සෞඛ්‍ය තත්ත්වය සහ කාර්යක්‍ෂතාව අනුව පෞද්ගලික ආයතනවලට විශ‍්‍රාම ගැන්වීම තීරණය කළ හැකි බවත් අමාත්‍යවරයා කියයි.
සේවකයකුට චෝදනා ඉදිරිපත් වී මාස 6 ක් ඇතුළත පරීක්‍ෂණ අවසන් කළ යුතු වන අතර කම්කරුවන්ට පහළ අධිකරණයෙන් වන්දි නියම වූ විට සේවායෝජකයා ඉහළ අධිකරණයට යන්නේ නම් පෙර වන්දි මුදල අධිකරණයේ තැම්පත් කළ යුතු වන සේ නීති සකස් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

 

 

 

 



අදහස් (0)

කම්කරුවන් ගෙදර යනවිට ලක්ෂ 25ක් අතට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31425 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13697 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11035 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1048 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site