IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඒකාබද්ධයේ ක්‍රියාකලාපය ගැන හිටපු ඇමැති කණගාටුවෙන්

ආරියරත්න රණබාහු

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් සිදු කරන ක්‍රියා සහ ප්‍රකාශ නිසා තමන් බලවත්සේ කණගාටුවට පත්ව ඇතැයිද මෙම තත්ත්වය ජය ගැනීමට නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න මහතා අද (16) පැවසීය.

ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කාණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකුවු සෙනවිරත්න මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීමෙන් පසු පවතින අලුත්ම දේශපාලන වාතාවරණය පිළිබඳව ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා එසේ කීය.

ඒකාබද්ධ විපක්ෂයෙන් එල්ල වන බලපෑම් පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සෙනවිරත්න මහතා මෙසේද කීය.

  ‘‘ඒකාබද්ධ විපක්ෂයේ  අය අතන මෙතන ගිහින් හරයක් නැති නොයෙක් දේවල් කියනවා.මේ අය මෙවැනි ප්‍රකාශ කරයි කියලා අපි කිසිම අවස්ථාවක බලාපොරොත්තු වුණේ නැහැ.

මේක පුදුම සහගත තත්ත්වයක් නමුත් අපි අපේ සටන අවසානය වන තෙක් ගෙන යනවා. එහෙම බැරිවුණොත් මම දේශපාලනයෙන් සමුගන්නවා යැයි මන්ත්‍රීවරයා කීය.‘‘



අදහස් (2)

ඒකාබද්ධයේ ක්‍රියාකලාපය ගැන හිටපු ඇමැති කණගාටුවෙන්

ananda Tuesday, 17 July 2018 01:01 AM

යහපාලනේ කුනු අපුල්ලා ආවම ඔහොම තමයි එදා ඉඳලම ඒකාබද්ධෙ ඉන්න තිබුණා අපටත් ඔයාලා ගැන තියෙන්නෙ කලකිරීමක් අඩුම තරමේ පලාත් පාලන ඡන්දෙටවත් පෙර ආවනම් සලකලා බලන්න තිබුණා......

:       0       3

Sugath Tuesday, 17 July 2018 04:14 AM

අය්යෝ දේශපාලනයෙන් සමු ගන්න. දෙපත් නයි වෙන්න ගිහින් හොම්බ බිම ඇනගෙන වගේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site