IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘උතුරු-නැ‘හිර සංවර්ධනයට ජනපති කාර්යාංශය හා එක්වීම ස්ථිර විසඳුමක් නොවේ‘

(එෆ්.අස්ලම්)

උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේ ජනාධිපති කාර්යංශයට දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ වීම ජාතික  ප්‍රශ්නයට ස්ථීර දේශපාලන විසදුම් ගෙන ඒමේ උත්සහායට කිසිදු බලපෑමක් අත් නොවන බව එම සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්පන්ධන් මහතා සදහන් කළේය.

ජනාධිපති කාර්යංශයේ අඩුපාඩු පෙන්වා දී ඒවා නිවැරදි කිරීම දෙමළ නියෝජිතයින් වන තමන්ගේ වගකීම බවත් එතුළින් දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් ගෙන ඒමේ හැකියාවක්ද පවතින බවත් විපක්ෂනායකවරයා අවධාරණය කළේය

උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමේ ජනාධිපති කාර්යංශයට එක්වීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පලකරමින් විපක්ෂනායකවරයා මේ බව අවධාරණය කළේය

තවද මෙම කාර්යංශය හා එක්වීම තුළින්  දේශපාලන  විසදුම් ගෙන ඒමේ උත්සහාය සාර්ථක කරගැනීමටද හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද කීය.

මෙම කාර්යංශයේ රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (27) රැස්වීමට නියමිතව ඇති අතර දෙමළ ජාතික සන්ධානයද මෙම රැස්වීම හා සහභාගී වීමට නියමිතය



අදහස් (0)

‘උතුරු-නැ‘හිර සංවර්ධනයට ජනපති කාර්යාංශය හා එක්වීම ස්ථිර විසඳුමක් නොවේ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1333 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site