IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ආණ්ඩුව විපක්ෂයේ උද්ඝොෂණයට බයවෙලා - මන්ත්‍රී සේමසිංහ

(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)

ඒකාබද්ධ විපක්ෂය ලබන මස පස් වැනිදා කොළඹදී පවත්වන උද්ඝොෂණය නිසා එම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තාවී ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.

ලබන මස 4,5,6, සහ 7 දිනවල පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබූ බව කී සේමසිංහ මහතා ආණ්ඩුව විපක්ෂයේ උද්ඝොෂණයට බියවී මේ තීරණය ගෙන ඇතැයිද චෝදනා කළේය.

ඒ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් නියමිත පරිදි පවත්වන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.සේමසිංහ මහාතා මේ ඉල්ලීම කළේ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදයේදීය.



අදහස් (3)

ආණ්ඩුව විපක්ෂයේ උද්ඝොෂණයට බයවෙලා - මන්ත්‍රී සේමසිංහ

chathuri Friday, 24 August 2018 03:32 PM

මේ අය ඉන්නකම් රට ගොඩගන්න ලැබෙන්නේ නැහැ. ඉටපස්සේ පටන් ගනියි රජයේ සේවකයින්... ඊටපස්සේ විශ්ව විද්‍යාල කට්ටිය. මේ පාරවල් වහගෙන නටන එක නතර කරන්න. මේ අයට පිස්සු වුණාට මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු තමයි මෙයින් දුක් විඳින්නේ. මේ අයට පාලුවට ගිය කනත්තක් වෙන්කර තබන්න. උද්ඝෝෂණවලට පමණක් විපක්ෂයේ නායකයා හරි කැමති වෙයි. කනත්තක් වෙන්කෙරුවත් යක්කුන් ගෙන්නේ එයා වැඩගන්නේ...

:       14       200

Saththaya Saturday, 25 August 2018 03:30 PM

ඔව් බත් සහ රුපියල් 2000.00 දීලා සෙනග ගෙන්න පුළුවන්. මන් හිතන්නේ ඒ සල්ලිත් මහජනතාවගේ.

:       7       460

Raveendra Saturday, 25 August 2018 11:53 PM

මේ අම්බරුවන් බලයේ සිටින විට මහජන මුදලින් සුරසැප විඳලා දැන් බලයේ සිටින අම්බරුවන් මහජන මුදලින් සුරසැප විඳිනවා බලන් ඉන්න බැරිව තමයි මේ නහයෙන් අඬන්නේ... නැතුව මේ අපේ රටට ආදරේ හින්දා නොවේ...

:       0       77

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1333 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site