(වයි.ඵ්.ඵස් වීරවංශ)
ඥාතීන්ට ඵක නීතියක් ජනතාවට වෙන නීතියක් අද අපේ රට පත්වෙලා එවැනි තත්ත්වයකට යැයි ජනතා විමුක්ති පෙරමුණේ පුධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (8) දින බලංගොඩ දි පැවැසිය.
ඵ් මහතා මෙම අදහස් පළ කළේ සොරි කවුද දිනුවෙ යන මාතෘකාව යටතේ බලංගොඩ සමුපකාර උත්සව ශාලාවේ පැවැති රැස්වීමක් අමතමිනි.
ඵහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.
"ඇත්තටම දිනලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු මාරු වුනාට ආර්ථිකයේ කිසි වෙනසක් වෙලා නැහැ. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මයි ක්‍රියාත්මක වන්නේ. රට දැවැන්ත ණය අර්බුදය කට යොමු වෙලා මෙරටෙ ඵක පුද්ගලයෙකු රුපියල් ලක්ෂ නවයක් ණයයි.
හිතවතුන්ට හම්බ කරගන්න බදු සංශෝධනය කර තිබෙනවා දැන් හැම ඵකටම හමුදාව යොදවනවා.
ගැසට් වලින් ලියුම් වලින් රටක් ගොඩ නගන්න බැහැ අද රටේ පරිසරය විනාශ විමට ලක් වෙලා පරිසරය ආරක්ෂා කිරීමට සටන් කරන්න සිදුවෙලා අපි වසර 73 ක් තිස්සේ කලේ ආණ්ඩු මාරු කිරිම පමණයි.
මෙය වෙනස් කිරිම සදහා පුළුල් සමාජ කමයක් ඇත කල යුතුයි ඵ් සදහා මහජන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුයි. පසුගිය මැතිවරණය දෙකෙන්ම ජනතාව පැරදුනා."
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා
අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ
අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඥාතීන්ට ඵක නීතියක් - ජනතාවට වෙන නීතියක්
Raveendra Friday, 08 January 2021 02:10 PM
ඔං ඉඳලා ඉඳලා බැරිම තැන මමත් මුකුත් කිව්වා හොඳේ..
Udeni Saturday, 09 January 2021 05:50 PM
කාලෙකින් රතු අලි කතා කරනවා.
kamal Sunday, 10 January 2021 08:23 AM
ඒ දවස්වල ජවිපයටත් වෙනම නීතියක් තිබ්බා නේද හලෝ... මතක නැද්ද කඩවල් වහන්න, වැඩට නොයන්න, පාසල් නොයන්නනීති දැම්මා. තාම මැරිලා ඉපදුණා විශ්‍රාම ගියා... හිටපු ත්‍රස්තයෙක් වුණාට අපිනම් මැරිලා, ඉපදිලා නැහැ.