(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තුවේ සිටින කොන්ද පණ ඇති සියලු මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දිය යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
මෙයට සහය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙන බවද මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd