“මේ විශ්වාසභංගය ජුදාස්ලා තුන්දෙනකු ගැන කතාවක්. රනිල් අද පාවා දී තිබෙන්නේ එතුමාගේ ජනවරමයි. ඒ නිසා මේ විශ්වාසභංගය එතුමාට සුදුසුයි. අගමැති ඉතා දැනුවත්ව දූෂිතයන් ආරක්‍ෂා කළා. කෝප් කමිටුවේදී එතුමාගේ අය අපට දසවධ දුන්නා. හොරු රකින්නයි එහෙම කළේ.
රනිල් රාජපක්‍ෂ පවුලේ දූෂිතයනුත් රකින්න කටයුතු කළා. ඔහු දූෂිතයන් ඇල්ලීමට කටයුතු කළේ නැහැ. පොහොර සහනාධාරය අච්චාරුවක් කළා. හම්බන්තොට වරාය හදද්දී වගේම විකුණන්න යද්දීත් හොරකම් කළා.
අගමැතිට මේ විශ්වාසභංගය උරුමයි. මේ විශ්වාසභංගය මුලින්ම ආවේ මෛත්‍රීපාලගේ කඳවුරෙනුයි. මේ රටේ ලොකුම ජනවරම පාවා දුන්නේ මෛත්‍රීපාල සිරිසේනයි. අපි දේශපාලන වශයෙන් මෛත්‍රීපාල මහත්තයාට ණයත් නැහැ, බයත් නැහැ.
හොරු වැඩියෙන්ම ආරක්‍ෂා කළේ මෛත්‍රීපාල ජනාධිපතියි. ඔහු ඊළඟ ජුදාස්. දෙවැනි පාවාදීම කළේ ඔහුයි. මේ විශ්වාසභංගය ගෙනාවේ මෛත්‍රීගේ හා ගෝඨාභය කල්ලියේ පිරිසක්. මහින්ද රාජපක්‍ෂ මේකට මහන්සි වුණේ නැහැ. මහින්දත් ඔහුගේ ජනවරම පාවා දුන්නා.”
2025 දෙසැම්බර් මස 18
229
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැතිට මේ විශ්වාසභංගය උරුමයි