IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රජයේ විශේෂ ඉඩම් විධිවිධාන පනත ඉල්ලා අස්කරගනී

(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
 
රජයේ ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක, ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.
 
රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ 53 වන යෝජනාව ලෙස ඇතුළත් කර තිබිණ.
 
ඉඩම් ඔප්පු නොමැති ලක්ෂ විසිපහක ජන පිරිසක් වෙනුවෙන් සින්නක්කර ඔප්පු ලබාදීමේ අපේක්ෂාවෙන් රජය විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වෙනුවෙන් උසාවි යාම හේතුවෙන් නෛතික ප්‍රශ්න පැනනැගී ඇති බවත් සභානායකවරයා සඳහන් කළේය.‍
 
එබැවින්  රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
 
මෙහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා හා විමල් වීරවංශ මහතා සඳහන් ‍කළේ සාමාන්‍ය ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම වෙනුවෙන් විපක්ෂය විරුද්ධ නොවූ බවත් මෙරට ඉඩම්වල සින්නක්ර අයිතිය විදේශිකයින්ට හිමිවීමට විපක්ෂය විරුද්ධ වූ බවත්ය



අදහස් (0)

රජයේ විශේෂ ඉඩම් විධිවිධාන පනත ඉල්ලා අස්කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site